anee udaaw..!!

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මගේ vga එක පිස්සු කෙලිනවා...එකවෙලාවකට හොදට වැඩ කරනව.....හැබැයි එක පාරම මොනිටර් එක stand by වෙනවා,(ස්ක්‍රීන් එකේ රූප පේන්නේ නෑ..power saving mode කියල එනවා)...මොනිටර් එකේ අවුලක් නෑ කියල සුවර්..on board vga එකෙන් පාවිච්චි කරද්දි කිසි අවුලක් නෑ...
    සමහර වෙලාවට කොම්පුටර් එක ඔන් කරද්දිත් ඩිස්ප්ලේ එක එන්නෙ නෑ...
    දන්න කවුරු හරි උදව් කොරන්න...!!
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,537
    3,955
    113
    Lanka
    adooooo matath oya scn1ma wenawa.. maath dan onbrd vga eken run kranne.
    games gahanakota witarak vga eka set krnwa.. mage tiyenna ASUS 9600GT DDR3 vga ekak. mokakkdda dan na awula bng :(:(:(:(:(:(:(
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Drivers update ekak daala hari. power supply eka check karala balanna. VGA ekai CGA slot ekai clean karala balanna
     
    • Like
    Reactions: lmw

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Onboard vga 1ta pissu kelin nathuva separate vga 1 gahuvama pissu kelinava nam machan separate gahana vga 1 thiyeba awulak thamayi,,
    adurana ayaluvekgen vena separate vga 1k illagena gahala check karala balanna,,
    ethakota danaganna puluvan vga 1da awula port 1da kiyala....
     
    • Like
    Reactions: lmw

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    මගේ vga එක පිස්සු කෙලිනවා...එකවෙලාවකට හොදට වැඩ කරනව.....හැබැයි එක පාරම මොනිටර් එක stand by වෙනවා,(ස්ක්‍රීන් එකේ රූප පේන්නේ නෑ..power saving mode කියල එනවා)...මොනිටර් එකේ අවුලක් නෑ කියල සුවර්..on board vga එකෙන් පාවිච්චි කරද්දි කිසි අවුලක් නෑ...
    සමහර වෙලාවට කොම්පුටර් එක ඔන් කරද්දිත් ඩිස්ප්ලේ එක එන්නෙ නෑ...
    දන්න කවුරු හරි උදව් කොරන්න...!!
    :baffled: matath me ledama thiyenawa! dan epa wela nisa VGA ain karala damma :dull:
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    මගේ vga එක පිස්සු කෙලිනවා...එකවෙලාවකට හොදට වැඩ කරනව.....හැබැයි එක පාරම මොනිටර් එක stand by වෙනවා,(ස්ක්‍රීන් එකේ රූප පේන්නේ නෑ..power saving mode කියල එනවා)...මොනිටර් එකේ අවුලක් නෑ කියල සුවර්..on board vga එකෙන් පාවිච්චි කරද්දි කිසි අවුලක් නෑ...
    සමහර වෙලාවට කොම්පුටර් එක ඔන් කරද්දිත් ඩිස්ප්ලේ එක එන්නෙ නෑ...
    දන්න කවුරු හරි උදව් කොරන්න...!!

    machan ube VGA eke model eka mokakda?
     
    cool_sandhe

    Junior member
  • Jan 31, 2010
    291
    16
    18
    COLOMBO
    මගේ vga එක පිස්සු කෙලිනවා...එකවෙලාවකට හොදට වැඩ කරනව.....හැබැයි එක පාරම මොනිටර් එක stand by වෙනවා,(ස්ක්‍රීන් එකේ රූප පේන්නේ නෑ..power saving mode කියල එනවා)...මොනිටර් එකේ අවුලක් නෑ කියල සුවර්..on board vga එකෙන් පාවිච්චි කරද්දි කිසි අවුලක් නෑ...
    සමහර වෙලාවට කොම්පුටර් එක ඔන් කරද්දිත් ඩිස්ප්ලේ එක එන්නෙ නෑ...
    දන්න කවුරු හරි උදව් කොරන්න...!!

    kisi wenasak naa... mageth ookama thamai... :yes: dan 2 week wagee idan...

    karanna deyak nathima thana..... :( AGP VGA 1ka galawala..... :(dan on board VGA 1ka use karanne..... :dull::(
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    Drivers Update karama Oya ledey Nittawatama suwa wenawa.
    PC Eke Drivers Hama welema Upto date thiya gannata "Driver Genius Pro" Eka use karanna...

    Drivers daalath A'ledey kalinwagema thiyenawanam VGA eke pins tikai, Mother Board Eke Slot ekai poddak Clean karanna(parissamin). Samaharawita a'ke Kunuwalatath Card Eka hariyata thada karala fix karala nathiunath mey ledey Enawa.
     
    • Like
    Reactions: lmw

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    අහ්...මම ඩ්‍රයිවර්ස් අප්ඩේට් කලා...දැන්නම් ලෙඩේ හරි වගේ.....:D:D:D:D:D:D:D:D
    මේ ලෙඩේ තියෙන අනිත් කස්ටියත් ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරපල්ලා....:nerd::nerd:...

    උපදෙස් දීපු හැමෝටම ස්තූතියි....:D:D.!!!
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    අහ්...මම ඩ්‍රයිවර්ස් අප්ඩේට් කලා...දැන්නම් ලෙඩේ හරි වගේ.....:D:D:D:D:D:D:D:D
    මේ ලෙඩේ තියෙන අනිත් කස්ටියත් ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරපල්ලා....:nerd::nerd:...

    උපදෙස් දීපු හැමෝටම ස්තූතියි....:D:D.!!!
    Ah Ela Ela.. congratzzzzzz....

    Thanks + Rep Ekatath.. :)