මම දන්න එකෙක් හිටියා අකුරැස්ස පැත්තෙ ,, ඒ ලෙවල් කරන කාලෙ බඩුවක් ගහල ඌ ගෑනිට පස්සෙ සල්ලි දෙන්නම් කියල ගෙදර ඇවිත් ,,, මුගේ සල්ලි ඉල්ලගෙන ඒ ගෑනි ගෙදරටම ඇවිත් ... ඌනම් පච වෙලා හරි සල්ලි දීල බේරුන ,, ඒත් මේ කතාවෙ එකාගෙ මුලු ජීවිතේම ඉවරයි නෙ , වහ කෑවනම් මීට සැපයි