හෝමෝනවල ක්‍රියාකාරීත්වය නැති වුන මිනිසෙක් හෝ ගැහැනියක් ,, ආදරය ,,, ගැන කුමක් කියයිද
ස්නායු සංවේද නොමැති මිනිසෙක් හෝ ගැහැනියක් ,,,, ආදරය ගැන කුමක් කියයිද ?
එසේ නම් එය ලෝකය පවත්වා ගෙන යාමට එකිනෙකා කෙරෙහි ආකර්ශනය ඇති කිරීමට ජෛව විද්‍යාත්මකව සැදුන ක්‍රියාවලියකි