අනේ_මට_මේක_නවත්තගන්න_ඕනේ...

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :P මොකටද නවත්තන්නෙ ? දිගටම යෙදියං :baffled:
    යෙදිල යෙදිල ලෝක වාර්තාවක්වත් තියන්න ට්‍රයි එකක් දීපං..

    + thinking
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං මෙන්න මේ අයිටම් එකට උඹ ඔය සීන්එක කොනටේ‍රා්ල් කරන්න බලපන්.
    හැම මාසෙම පළාවෙනිද ඉදල අටවෙනිදා වෙනකන් දවස් අටක් ඔය සීන් එක කරන්නෙම නෑ කියළ පුල් වීරියෙන් ඉදපන්.

    ඊට පස්සෙ නමවෙනිදයි දහයයි ඔය වැඩේ කරපන් හැබැයි සාමාන්‍ය වදිහට.
    ඊට පස්සෙ අයිත් එකොලොස් වෙනිද ඉදල විසිඅටවෙනිද වෙනකන් ආයෙත් ඒසීන් එකට එන්ටර් වෙන්නැතිව පුල්ගට අරගෙන ඉදපන්.

    ආයෙත් විසිනවයයි තිස්වෙනිදයි(ඇත්නම් තිස් එකත්) ඒ සීන් එක සාමාන්‍ය විදහට කරපන්.
    (මම අහල තියෙන විදහට ඕනෑම දෙයක් අමාරුවෙන් හරි අටවතාවක් විතර පිළිපදිනකොට ඒක සාමාන්‍යය දෙයක් ගානට හුරුපුරුදු වෙනවා:yes:)
    (වැඩිපුර 3D ඇනිමේෂන් ෆිල්ම්ස් බලපන් පෝන් ෆිල්ම්ස් බල්නනෙ නැතුව)
     
    • Like
    Reactions: errorz

    gurulugomi

    Well-known member
  • මචන්ලා.....

    මේකයි සීන් එක.. මම දිනපතා ස්වයන් වින්දනයේ යෙදෙන්න පුරුදුවෙලා ඉන්නවා. දැන් එක පුරුද්දට ගිහිල්ලා. දවසට දෙපාරත් යෙදෙනවා.. මට මේක නවත්තගන්න ඕනේ. මට නවගත්තගන්න විදිහක් කියන්න. පින් ගොඩාක්.....

    අනේ මට උදව් කරන්න... ලොකුම පිනක්.....

    ස්තුති..

    ඕක කරන්න ඕන වෙන වෙලාවට මෙන්න මේක මතක් කර ගනින්. (ඒක වැඩ කරොත් මේ පින්තූරෙ හැම වෙලේම ළඟින් තියා ගනින්) මේ අධිෂ්ඨානෙන් හිටියොත් ටික දවසකින් ඇරිල යයි.

    bbWSvJx.jpg
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මචන්ලා.....

    මේකයි සීන් එක.. මම දිනපතා ස්වයන් වින්දනයේ යෙදෙන්න පුරුදුවෙලා ඉන්නවා. දැන් එක පුරුද්දට ගිහිල්ලා. දවසට දෙපාරත් යෙදෙනවා.. මට මේක නවත්තගන්න ඕනේ. මට නවගත්තගන්න විදිහක් කියන්න. පින් ගොඩාක්.....

    අනේ මට උදව් කරන්න... ලොකුම පිනක්.....

    ස්තුති..

    yako 2parada dawasata ehenam kochara hodada? mage gana ahuwoth ubala puduma wewei.. hethuwa gedarata wela inna eka thama bn.. balanna film ekakwath nathan iwarai.
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    Internet හදපු එකාගෙ වැරඩ්ද බන්..:(Internet තියෙන්නෙ වැඩි හරියක්ම වැල්නෙ..ඒමදිවට දැන් 3D එවාත් තියනව:sorry:
     

    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    එලියට පහලියට බෑහල සෙල්ලමක් කරපන්.. කීකට් ගහපන්, ජිම් පලයන්... නත්නම් සිරවටම කරන්ව කියල හිතගෙන කෙල්ලෙට ලව් කරපන්...සිරවට ලව් කරදි ගහන්න හිතෙන්නෙම නෑ.....
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එලියට පහලියට බෑහල සෙල්ලමක් කරපන්.. කීකට් ගහපන්, ජිම් පලයන්... නත්නම් සිරවටම කරන්ව කියල හිතගෙන කෙල්ලෙට ලව් කරපන්...සිරවට ලව් කරදි ගහන්න හිතෙන්නෙම නෑ.....

    Sure da sirawata karaddi gahanna hithenne na kiyala?? :cool: