කේන්දර නිසා මමත් තනි වුනා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17818973 said:
    ඇයි මුන් හිතන් ඉන්නේ දෙයියෝ මුන්ගේ කුනු පලතුරු වලින් භාගයක් කාලා 1000හේ කොලේ අරන් වාහනේට ඉන්ශුවරන්ස් දාලා දෙනව කියල
    :lol::lol::lol:
    ආයෙ මක්කයි.. අපේ උන් වාහනේ ගත්තු ගමන් කෝවිල් ගිහින් දෙහි ගෙඩි උඩින් ගිහිල්ලා.. මල් මාල බඳලා.. තව දේවාල අස්සෙ රිංගලා දහදාහ විසිදාහෙ ඒවා දීලා තෙල් බෝතල් අරන් ඒවා වාහනේ අස්සක හංගලා.. හෙන විජ්ජුම්බරයක් කරනවනේ බං.. එපා වෙනවා.. එතකොට උන් හිතනවා ඇති ඇක්සිඩන්ට් එකක් වෙන්න ආවත් දෙවියො පටස් ගාලා අහසෙ ඉඳන් උගේ වාහනේට ඇවිත් කෙලින්ම වැඩ දාලා ඇක්සිඩන්ට් එක වලක්වනවා කියලා.. දෙවියන්ට ඔහොම දෙයක් කරන්න පුළුවන් නම් අපිත් අද කෝටිපතියො බං.. ලංකාව තමා ලෝකෙන්ම දියුණුම රට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බොලා වගේ මොඩයො බලපියකො කේනදරයක් විස්වාස කොරල මහින්දට ජනාධිපතිකමත් නැති උනා, උබල හෙන මොඩයි බන් ,රෙද්දෙ කේන්දර විස්වාස කරන්ඩ එපා. ඔව 100% බොරු. කෙල්ල උබට අදරේ නම් උබ කෙල්ලට ආදරේ නම් මොන කේන්දරයක්ද *ක තමා,
     
    • Like
    Reactions: crazybuddy

    :yes::yes::yes::yes: දෙයියන්ට වෙන වැඩ නැනේ එක එකාගෙ යකඩ ගොඩවල් දිහා බල ඉන්නව ඇරෙන්ඩ අපේ ගොයියො හෙන මොඩයි බන්.
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    umbe inbox eka balapan mama PM ekak ewwa

    නැකත් රාළට පින් සිද්ද වෙන්න වැඩේ ගොඩ දාගන්න පුළුවන් තත්වයක් තියෙන්නේ.
    දැන් ගෙදර බැලන්ස් කරගන්න එක තමා කරන්න තියෙන්නේ

    මචන්ලා මගෙ affair එකට දැන් අවුරුදු 8ක් වෙනවා. ගෙවල් දෙකෙන්ම හොදටම කැමැත්තෙන් හිටියේ. අපේ ගෙදරින් එහෙ ගියත් එක්ක. ඒත් අපි කේන්දර බලන්න ගියේ නෑ මේ වෙනකම්. ගියසතියේ කෙල්ලගේ අම්ම කේන්දර බලල. කියලා තියෙන්නේ බැන්දොත් පිරිමියා මැරෙනවා කියල අනිවාර්යයෙන්. මේක හරිද දැන් නැ කියල වෙන තැන් පහකින් වගේම ගෙවල් දෙකෙන්ම එකතු වෙලා බැලුව. ඒත් එකම දේ කියන්නෙ හැම තැනින්ම.

    කරපු පවකට වෙන්න ඇති ඒක කැපෙන්න කිසිම දෙයක් කරන්නත් නෑලු. මාව බැන්දේ නැතත් කොහොමත් කෙල්ලට 32 වෙනකම් බදින්න බැලූ එයාගේ කේන්දරේට ගැලපෙන එකක් සෙට් වුනත්.

    අන්තිමට දෙන්නම කතා වෙලා තීරණයකට ආව මේක නවත්වන්න කියල. හිතකින් ඒ තීරණය ගන්න බැරි වුනත් කරන්න දෙයක් නැ අපි අසරණයි. මන් ඒවා වැඩිය විශ්වාස කරන් නැති වුනත් මට බයයි එයා අනාථ වෙයි කියල. එයත් බයයි මට මොනවා හරි වුනොත් කියල. එයාට දැන් 24යි මට 26යි. අපි අවුරුදු දෙකකින් බදින්න හිතන් හිටියේ ඒත් ඒ සේරම බලාපොරොත්තු ඔක්කොම නැති වෙලා ගියා මචන්ලා. දැන් ගෙවල් දෙකම නිකන් මල ගෙවල් වගේ.අම්මලාගේ ඇස් වල හැම වෙලේම කඳුළු.

    කොහොම හරි උබලගේ සිරා බදින්නම කරන ආදරයක් තියෙනවනම්, ගෙවල් වලින් කේන්දර බලනවා නම් වැඩිය දුර දිග යන්න කලින් බලවගන්න මචන්ලා. නැත්නම් හැමෝටම අසීමිත දුකක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ :no:

    umbe inbox eka balapan mama PM ekak ewwa
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අනේ බොලා වගේ මොඩයො බලපියකො කේනදරයක් විස්වාස කොරල මහින්දට ජනාධිපතිකමත් නැති උනා, උබල හෙන මොඩයි බන් ,රෙද්දෙ කේන්දර විස්වාස කරන්ඩ එපා. ඔව 100% බොරු. කෙල්ල උබට අදරේ නම් උබ කෙල්ලට ආදරේ නම් මොන කේන්දරයක්ද *ක තමා,

    ඒක නේන්නම් පොන්න රෝසන් උබලා උනත් සුමනදාස මාම කියන ඒව අහලා වැඩ කරපන් මීට පස්සේ :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes::yes: දෙයියන්ට වෙන වැඩ නැනේ එක එකාගෙ යකඩ ගොඩවල් දිහා බල ඉන්නව ඇරෙන්ඩ අපේ ගොයියො හෙන මොඩයි බන්.
    ආයෙ මක්කයි බං.. අපේ උන් මුලක ඉඳන් පෝලිමට ගලේ ගහලා අපුල්ලලා ගන්න ඕනි.. නැත්තං ඕවා වෙනස් වෙන්නෑ..:lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    ගොඩක් අය ඉන්නවා මේවා නොසලකා විවාහ වුනු. ඒ අය අදටත් හොදින් ඉන්නවා

    අවුරුදු ගානක් බලාපොරොත්තු ඇතිව තිබ්බ දෙදෙනාගේ විවාහවීමේ අදහස, බමුණු මතවාද පිළිඅරගෙන කඩාකප්පල් උනොත් එක පවක් වෙන්න පුළුවන්. ආත්ම ගානක් තමුන්ට සුදුසු ගැලපෙන එක්කෙනෙක් නොලැබී යන්න පුළුවන්. පතපු අය නොලැබී යන්න පුළුවන්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    රත්තරං;17818773 said:

    අපේ උන් නැකත් හදලා බහිරව පූජාවල් තියලා කාමර තුනයි සාලෙයි කුස්සියයි එක්ක ගෙයක් හදන්න ගන්නවා. ඒක හදන්නත් හත් අව්රුද්දක් යනවා. ජනෙල් වල ඉටි රෙදි එල්ලන් ඉන්නවා. ස්ලැබ් එකේ කොන්ක්‍රීට් කම්බි දිරනකන් සල්ලි හොයන්න නහිනවා. :lol::lol: මෙලෝ මගුලක් නොබල ගෙවල් හදපු යුරෝපේ රටවල් අනේ අගේට ඉන්නවා. අපි තාම තුන්වෙනි ලෝකේ :P:P

    අපි ඉන්න පැත්තේ අලුතින් ගෙවල් 20,000 විතර හැදෙනවා. මොන නැකත්ද? contract කාරය එන වෙලාව තමයි ගෙවල් හැදීමේ නැකත:rofl::rofl:. තව ගෙවල් හදනකොට ගොඩක් දේවල් බලනවනේ? මෙහෙ ඔය එකක් වත් බලන්නේ නැහැ.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    yako marenna thiyenawa nam kohomath marenawa,awurudu 8 love karapu eke bandapan ban onna ohe
     
    උඹ කෙල්ලත් එක්ක අවුරුදු අටක් හිටියනේ

    මම කියන්නෙ තව අවුරුදු අටක් ඉදපන්

    ඒ අටත් හොදට හිටියොත් තව අටක් හිටපන්

    එහෙම එහෙම අට අට ඉඳපන්

    පෝරුවෙ නැගල මහ ලොකුවට වෙඩින් ගන්නෙ නැතිව කාටත් නොකිය ගෙදරත් හොරා බැඳපන්

    බැඳලා ගෙවල් වලම ඉඳපන්

    උබ මැරෙන්න තියෙන්ව නම් ඒක වලක්වන්න කාටවත් බෑ , එහෙව් එකේ කේන්දරයක් නිසා තව එකෙක් මැරෙන්නෙ කොහොමද

    :D

    මහින්දටඋන දේ මතකනේ

    අන්තිමට කේන්දර කාරයොත් නැති උනා
     
    Last edited:

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    ඇනේ මන්දා, මම කෙන්දර විශ්වාස කරන්නෙත් නෑ, අවිශ්වාස කරන්නෙත් නෑ.
    මමයි මගේ X girl friend horoscope match කරේ නුවර සල්ගාදු කියලා ප්‍රසිද්ධ astrologist කෙනෙකුගෙන්.
    ඌ කිව්වා අපි දෙන්න 89% ගැලපෙනවා කියලා, දස පොරොන්දම්, විසි පොරොන්දම්, etc හොදටම ගැලපෙනවා කිව්වා. මේ නිස අපි ගොඩාක් සතුටින් හිට්යේ.
    නමුත් මාස 3 ක් ගියෙ නෑ අපි දෙන්නාගේ අවුරුදු 5 ක affair එක break උනා :(

    පස්සේ මම ඌව contact කරලා ඇහුව මෙහෙම වෙන්න හේතුව, ඌ අද වෙනකන් හරි උත්තරයක් දුන්නේ නෑ.
    මම කියන්නේ නෑ හමෝම මේ වගේ කියලා, නමුත් මේ වගේ සාස්තරය මුදලට පමණක් සීමා කරගෙන ඉන්න අයත් ඉන්නවා :yes:
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63

    So true.
    Keendara wiswaasa karanna yanne epa
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    umbala ai bn awrudu atakma hitiye kendara balanna.. mecchara kalekata nikamawath denna gen ekekta wath hitune nedda oya gena.. :confused: Sira karana un soon oya gena beluwa nam hondai ikmaninma.. godak durata gewal walin case danawa nam.. :yes:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Ane manda owa borumath nowe
    Yaluwela innawa wage nowee denna eka wahalak yata jeewath wenakota oya graha balapem eti wenna puluwan
    Astrology nam boru nowe
    Hariyata danna kenek lagata yanna ona
    Mokada ada kale inna taramak inne horu nisa
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඕවා ගැන මම නම් පොඩ්ඩක් වත් විස්වාස කරන්නෙ නෑ.
    ඒත් ඉතින් උඹ කෙල්ල අනාත වෙයි කියලනෙ බදින්නෙ නැතුව ඉන්නෙ.
    ඒ කියන්නෙ උඹ කෙල්ලට සෑහෙන්ට ආදරෙයි වගේ.

    ඔක ඉතින් තීරනේ තියෙන්නෙ උඹලා දෙන්නගෙ අතේ තමයි.
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    ahase thiyena graha lokekata puluwanda bn mehe inna minihekge jivithe wenas karanna. awrudu 8k sira love kala nam oka nawaththanne kohomada bn? kendare kiyana de wiswasa karanna epa. hamadama owa wiswasa kaloth api eka thanama thamai.