ඒ කියන්නේ කී ලස් එන්ට්රි වාහනේක යතුර ඩිකියේ තිබ්බත් ඇරෙන්නේ නැද්ද දොරවල්....??
![]()
නෑ...
ඉන්සයිඩ් කියන කොටසේ තියෙන්න ඕනේ ස්ටාර්ට් වෙන්න.
අවුට්සයිඩ් කියන එකේ තියෙන්න ඕනේ පිට ඉදන් දොරවල් අරින්න. දොරේ බටන් එක යූස් කරනවනම්. රිමෝට් එකේ බටන් වලින් අරිනවනම් ඕනේ පුකක්

රිමෝට් එකේ පවර් එකනම් කියලා වැඩක් නෑ. මීටර් 500ක් උනත් වැඩ කරයි. කාර් එක පෙනෙන නොපෙනෙන දුර තියලා ඔබල තියෙනවා ඒත් අන්ලොක් වෙනවා. පට්ට ඒ අතින් නම්
Last edited:



ඒ ඒ කාලේනේ මාමේ.... දැන් ඒවා නෑ..... 


මට ඉංගිරියේ වැලාත් ඔය කතාව කිව්වා..... අර Mister Mint ද මොකක්ද කියලා ඔය තැන් තැන් වල තියෙන්නේ ටිකක් පිලිවෙලකට යතුරු කපන පොට්.... ඒවා හොදද...?? වාහනේ අරන් යන්න ඕනාද...?? නැත්නම් යතුර විතරක් ඇතිද...?? 

