ඔයා උ.පෙ 2011 නම් Audit firm JOIN වෙන්න හොදම කාලය තමයි මේක..Join වෙන්න ලොකු Qualification එකක් ඕනේ නැ..ඉස්සෙල්ලා Cima Register වෙන්න..ඒකම ඇති Audit Firm යන්න..පුලුවන් තරම් KPMG,Ernst & Young,Pricewater coopers, වගේ Firm වලට Join වෙන්න බලන්න..CIMA Passed Finalist ලට මැදපෙරදිග වලනම් හොද වැටුපක්...