බැඳපු, ප්‍රසිද්ධ පාට්නර් කෙනෙක් ඉන්න කලුවෝ DM වල වැලලෙන එක නං කුජීතයි සහ ඒක expose කරන එකේ කිසි වරදක් නෑ
අනික නිකං මැසේජ් විතරක් නෙවේ නේ කරලා තිබ්බේ essentially stalking online
අන්න ඒකයි ඔය කෙල්ලෝ කියන්නේ
සෙංකඩගලයත් ඒකමනේ, ප්‍රසිද්දියේ ශනුද්‍රී එක්ක ඉන්න ගමන් වෙන කෙල්ලොන්ට හොරාට මැසේජ් කරන...