NIC අලුත් කරන්නේ කොහොමද ?

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මචන් මට appointment එකක් දැම්මේ නැ.. මේක දුන්න අරන් යන්න කියල QR එකක් තියෙනවා..අනිද්දා යන්න ඉන්නේ.. මොනාද කරන්න ඔනේ View attachment 248979
    ඕක අරගෙන හෙට ප්‍රාලේ කාර්යාලයේ ID section එකට ගිහින් චෙක් කරගෙන අනිද්දා ID එක ගන්න යන්න. ප්‍රාලේ එකෙන් ඕක System දාලා නැත්තන් ගිහින් වැඩක් නෑ. ඒකයි
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    ඕක අරගෙන හෙට ප්‍රාලේ කාර්යාලයේ ID section එකට ගිහින් චෙක් කරගෙන අනිද්දා ID එක ගන්න යන්න. ප්‍රාලේ එකෙන් ඕක System දාලා නැත්තන් ගිහින් වැඩක් නෑ. ඒකයි
    මචන් ප්‍රා ලේ එකෙන් තමයි ඕක දුන්නේ අරන් යන්න කියලා
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මචන් ප්‍රා ලේ එකෙන් තමයි ඕක දුන්නේ අරන් යන්න කියලා
    එහෙනම් System දාලා. අරන් යන්න උදේම
    ඕක දෙන්නේ ග්‍රාම නිළධාරි හැබැයි
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    එහෙනම් System දාලා. අරන් යන්න උදේම
    ඕක දෙන්නේ ග්‍රාම නිළධාරි හැබැයි
    Thanks machan.. Gramayath Hitiya eda offcie ekema
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Thanks machan.. Gramayath Hitiya eda offcie ekema
    Ah ela

    හැබැයි මගේ Advise එක තමයි කෝකටත් AGA office එකේ ID Branch එකට call එකක් දීලා ඔය QR එකේ Number එක කියලා චෙක් කරලා බලාගෙනම යන එක මචං. මොකද දැන් ID one day service එක දෙන්නේ අපිට ඕන වෙලාවට අරගෙන යන්න නෙවෙයි. සති දෙකකට පස්සේ විතර දවසක් Appointment එකක් දාලා දෙන්නේ. ඉතින් උඹ ඕක මොකුත් නැතුව නිකන් අරගෙන ගිහින් හැරිලා එනවට වඩා හොඳයි confirm කරගෙනම යන එක
    ------ Post added on Apr 6, 2025 at 11:28 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,962
    54,541
    113
    Colombo
    මචන් මට appointment එකක් දැම්මේ නැ.. මේක දුන්න අරන් යන්න කියල QR එකක් තියෙනවා..අනිද්දා යන්න ඉන්නේ.. මොනාද කරන්න ඔනේ View attachment 248979

    one day service දාන්න ඕනෙ කිව්වෙ නැද්ද ?? :oo:

    නෝමල් දැම්මොත් උඹට ඕක ගන්න වෙන්නෙ නෑ :(
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    අලුතෙන් 2025 දැන් දෙන NIC එකෙත් Expiry date එකක් තියෙනවා (අවුරුදු 10කින් renew කරන්න වෙයි) :baffled:
     
    • Wow
    Reactions: senewimala1988

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,934
    2,232
    113
    Birmingham
    අලුතෙන් 2025 දැන් දෙන NIC එකෙත් Expiry date එකක් තියෙනවා (අවුරුදු 10කින් renew කරන්න වෙයි) :baffled:

    OLD Yellow color NIC eka boruwata nathi una kiyala, Ganna barida new ekak ?
    Police Report ganna amaruida
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Digital eka nemei neh? 😐
    Na mchn meka
    IMG_9088.jpeg

    OLD Yellow color NIC eka boruwata nathi una kiyala, Ganna barida new ekak ?
    Police Report ganna amaruida
    Police entry එකක් දාන්න ඕනෙ. නැති වෙලා දවස් ගානක් බලන්න කියනවා. ඊට පස්සෙ ඒ entry copy එකත් අරන් ගිහින් අලුත් ID එකක් ගන්න පුලුවන්.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,498
    5,850
    113
    හෝම් ස්වීට් හෝම්
    මැකෙන්න තරම් ඕකෙන් වැඩ ගන්නවද බන්.. මගෙනම් වොලට් එකට දාපු හැටියෙ එහෙම්මයි.. ඉස්කෝලෙ කාලෙ හදපු අයිඩී එක..
    වොශින් මැශින් එකට ගිහින් ආවා නේ ඕයි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    තිලක් මාමා තාම හදාගත්තේ නැද්ද හැඳුනුම්පත.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    මැකෙන්න තරම් ඕකෙන් වැඩ ගන්නවද බන්.. මගෙනම් වොලට් එකට දාපු හැටියෙ එහෙම්මයි.. ඉස්කෝලෙ කාලෙ හදපු අයිඩී එක..
    Mage nam wallet eke daala thiyalama makila ban, iskole kaale hadapu eka. name eka penneth na, address eken podi kallai penne. maki gena enankota scanned copy ekak gaththa. eken thamai podi podi weda kara ganne. dan SIM ekak ganna ba, banks wala wedak kara gannath ba.