1. thilangr8

    පව් බං මේක දැක්කමනම් අවුල් ගියා😥😥

    පනින්න බලං ඉන්න හැම තැනින්ම එකා එකා පනිනවා අන්තිමට මට පනින්න තැනක් ඉතුරු වෙන්නෑ ඇයි පනින පනින රූෆ් ටොප් එකේ සිකියුරිටි දානවනේ
  2. thilangr8

    NIC අලුත් කරන්නේ කොහොමද ?

    අඩෝ thanks machan විස්තරේට. අර දවස එනකම් ඉන්න ඕන්නැද්ද ඒ කියන්නේ වැරදි දවසේ කියලා වාත කරන්නැදද කලින් ගියාම පොලිස් රිපෝට් ඕනේ මම මේ පොලිසියත් එක්ක එපා වෙලා ඉන්නේ ආයේ යන්න බෑ ඕකුන්ගෙන් රිපෝට් ගන්න ------ Post added on 1743410050
  3. thilangr8

    NIC අලුත් කරන්නේ කොහොමද ?

    අලුතින් NIC එකක් හදන්න ප්‍රොසෙස් එක මොකක්ද ? පාස්පෝට් එකේ වගේ පෝලිමේ ඉන්න වෙනවද ඔය මගුලට ගියාමත් ? මගේ තියෙන එක මැකිලා ඕයි.
  4. thilangr8

    පලවෙනි වාහනේ තෝරාගන්න හරිම විදිය

    battery test එක කරපු fit එකක් ගනිං ඇක්වා එකේ ඉඩ මදි, සැප මදි ෆිට් එක හොදයි කොයි අතින් බැලුවත් අලුත් ඒවා එන්නේ හෙනගහන ගනං වලට, ඒකයි මම පොඩ්ඩක් බලන් ඉන්නෙ මාකට් එක මොකක්ද වෙන්නේ කියලා
  5. thilangr8

    මේකිට නම් කොයි වෙලේ හරි නයෙක් දෂ්ට කරනවා

    නයියා ගහපුවාම ඔය රස්සාව ට්‍රෙන්ඩ් වෙන එක නවතී අර වීඩියෝ කරන වේසිගේ පුතා ලඟටම වෙලා ඉන්නවා, හදිස්සියකට දුවන්නත් පාර මදි
  6. thilangr8

    ලංකාවට අළුත් බැංකුවක් ඇවිල්ලා ශින්හලුනේ. හනික යමු

    ඔයා අතේ ගැහුවම යන්නේ කැරි ද ගඩොල් ද
  7. thilangr8

    ලංකාවට අළුත් බැංකුවක් ඇවිල්ලා ශින්හලුනේ. හනික යමු

    අපි අතේ ගහන්න ඔනෙද ගහලා දෙනවද
  8. thilangr8

    පික්සල් 9a ඇවිත් කලු මිට්ටනේ

    calling pixel camera crap ? what's your phone iPhone 7 ? MKBHD hinting that pixel 10 is going to be good, guess he's already has a unit in his hand ------ Post added on 1742459490
  9. thilangr8

    පික්සල් 9a ඇවිත් කලු මිට්ටනේ

    it was funny how odd the pixel looked when they first introduced that "PIXEL" bump now the phone looks even weired without it
  10. thilangr8

    Maru content neh oi ph eke Dn tyenne😝🤣

    වෙනස්ම වර්ගයේ අසභ්‍ය කන්ටෙන්ට් හොඳයි
  11. thilangr8

    Maru content neh oi ph eke Dn tyenne😝🤣

    කෝ url එකේ ඉතුරු බාගේ
  12. thilangr8

    බස් බල්ලෙක් තවත් කොල්ලෙක් යටකරල

    පිටිපස්සෙන් එන වාහනේ ක්ෂණික නවත්තන්න බෑ කියලා තේරුම් ගන්න එපැයි හුත්තෝ
  13. thilangr8

    බස් බල්ලෙක් තවත් කොල්ලෙක් යටකරල

    බයික් රියදුරා එක සැරේම නවත්තනවා මිනිහා එක්කෝ අයින් කරන්න ඕනේ පිටිපස්සේ බස් එකක් එනවා කියලා දැනගෙන නැත්තං කලින් සිග්නල් එකක් දාන්න ඕනේ
  14. thilangr8

    Master's League link ekak oni

    link ekak naddooo
  15. thilangr8

    ඩේටා තියෙන උන් බාගනිල්ලා..limited time only😘

    thamusela maha hingana yakku bang internet use karanne data limit gana hitha hitha pawu duppath jeewitha
  16. thilangr8

    Master's League link ekak oni

    link ? Australia ආයේ ඉන්දියාවට ගහනවා
  17. thilangr8

    ඩේටා තියෙන උන් බාගනිල්ලා..limited time only😘

    නිකං දෙන අස්සයගේ දත් ගනින්න එපා
  18. thilangr8

    Wireless Camera හයි කරපු

    ඇප් එක තමා චොක ස්ලෝ වීඩියෝ එකක් ගන්න ගියාම එපා වෙනවා කන්ට්‍රෝල්ස් අඩුයි ඇඩ් කෝටියයි සැරෙන් සැරේ logout කරනවා cam එක නම් අවුලක් නෑ
  19. thilangr8

    ලංසලාගේ තවත් ගේම් එළියට? මීගමුව බීච් පාක් එකේ ටිකට් කැඩිල්ල සතියකින් නගර සභාව යටතට!

    බීච් පාක් එකේ හුකන්නෝ ටිකට් කඩනවා විතරයි වාහන පාක් එකට යන පාරේ තඩි වලවල් රෙන්න තැනක් නෑ ටැප් එකක් නෑ අර කන්න බැරි ඉස්සෝ වඩේ හුත්තවල් විතරයි තියෙන්නේ මොන පකකට මිනිස්සු ඔය ගූ ගොඩට යනවද මන්දා වීකෙන්ඩ් එකේ ටික්ටොක් වේසිගේ පුතාලා වැහි වැහැලා

    No contents