1. thilangr8

    තනි හෝ කණ්ඩායම් පංති - Dr යෝෂිත හෙට්ටිආරච්චි

    ඩොක්ටර් රේට් නෙවේ ගොනෝ doctorate අනිත් උන්ගේ උගත්කම් හොයන්න යන්න කලින් තොගේ ගොංකම පෙන්නන එක අඩු කරගනින් ගොං කැරියා
  2. thilangr8

    Eng masters match eka balanna link ekak nadda

    https://watch.cricstream.me/t20/sri-lanka-masters-vs-england-masters-stream meeka wada naha ne oi
  3. thilangr8

    Master's League link ekak oni

    link ?
  4. thilangr8

    spa ceylon

    Over priced overatted This !
  5. thilangr8

    Pizza hut promotion for regular customers 😍

    Franchise pizza is shyt Pork kaallak na Prosciutto kaallak bacon kaallak nati pizza
  6. thilangr8

    බුදු අම්මෝ මෙන්න AG ඔෆිස් ඵක කුඩු කරනෝ..🔴🔴

    මෙහෙමයි මචන්, මාලිමා ආණ්ඩුවක් ආවම රාජ්‍යසේවයේ කාර්‍යක්ෂමතාවය වැඩිවෙනවා මිනිස්සු උනන්දුවෙන් කැමැත්තෙන් වැඩ කරන හින්දා ඊට පස්සේ මෙහෙම ප්‍රස්න නෑ
  7. thilangr8

    ස්විට්සර්ලන්තය ගිහින් එන්න 70,000/= 😲

    per diem එකෙ බැලන්ස් එක රිටර්න් කරා කියලා තියෙන්නෙ ගොබ්බ වෙසිගේ පුතෝ
  8. thilangr8

    තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත් වෙයි..🔴

    හිකෙන්නයි යන්නේ පින්වත්නි
  9. thilangr8

    Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

    කොම්පැනි කොහොමත් සල්ලි එළියේ තියලා තියෙන්නේ ඕක දැම්මම ඒ එන ටික එන්නෙත් නෑ
  10. thilangr8

    sedan car එකට දාන්න හොදම tyre එක මොකද්ද

    මැක්සීස් එක තමා හොදම ඔප්ශන් එක තියෙන්නේ 110 වගේ ටයර්, එලයින්මන්ට් ඔක්කොම ප්‍රස්නේ තියෙන්නේ මේ ගනං ටෑර් හොදයි කියන එක නේ මිනිස්සු මැක්සීස් තද වැඩී, සැප අඩුයි වගේ කතා එහෙන් මෙහෙන් ඇහෙනවා, ඒකයි
  11. thilangr8

    sedan car එකට දාන්න හොදම tyre එක මොකද්ද

    මට තියෙන ඔප්ශන් දෙක එකක් යොකෝහමා අනික මැක්සීස් මැක්සීස් දුවන්න පුලුවන් කිව්වා යොකෝහමා එක අවුරුදු කීපයක් ඇතුලත සවුත්තු වෙනවා කිව්වා මොකක්ද ගන්නේ කියලා හිත හිත ඉන්නේ හතරම දාන්න ඕනේ එක සැරේ
  12. thilangr8

    මුන් පික් පොකට් ගහන හැටි බලපන්කො... 😱

    කෝ ? ගහනවා ප්එන්නන්නෑ නේ
  13. thilangr8

    Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

    ඒ රටවල 30ක් ගහලා මිනිස්සුන්ට ඉන් රිටර්න් යමක් හම්බෙනවා මේ රජයේ රස්සා කරන උන්ට කිසි හෙනයක් නෑ වැඩත් නෑ, ටැක්සුත් නෑ ඔක්කොම ප්‍රයිවට් උන්ට ඒ උනාට පාරක් නෑ වලවල් නැති

    No contents