හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරිම සීමා කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව යතුරුපැදි සඳහා රු.2000ක්, ත්‍රිරෝද රථ සඳහා රු. 3000ක්, කාර්, වෑන්, ජීප් රථ සඳහා රු.8000ක් ලෙස සීමා පනවා ඇත.
බස් සහ ලොරි රථ සඳහා සීමාවක් පනවා නොමැත.
Lanka IOC has taken steps...