රට පිපිරෙන දවස වැඩි ඈතක නෑ

topkollek

Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල්ගෙන්වත් උපදෙස් අරගෙන රට පාලනේ කරානම් මෙහෙම වෙන්නෙ නෑ අපේ හාන්දුරුවනේ

    වර්තමානයේ රටේ පවතින ප්‍රශ්න හේතුවෙන් මහජන පිපිරීමක් සිදුවෙයිද?

    පුපුරායාමක් වෙන්න පුළුවන්. මිනිසුන් පාරට බහිනවා. පක්ෂ ආණ්ඩු විරෝධී රැස්වීම් තියෙනවා. ලබන තුන්වැනිදා (03) තියෙන මහජන නැගිටීමට නම් එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධයක් නැහැ. අපි සත්‍යග්‍රහ ව්‍යාපාර තියනවා. ලබන හයවැනිදා මාතරත් ඉන් පසු පඬුවස්නුවරත් තියනවා.

    ජනතා විරෝධතාවල අවසානය කොතනද?

    ජනතා ප්‍රශ්නවලට විසඳුමක් දුන්නේ නැත්නම් රට පිපිරෙන්න පුළුවන්.
    http://www.aruna.lk/රට-පිපිරෙන-දවස-වැඩි-ඈතක-නෑ/

    මේක මීට මාසෙකට කලින් රනිල් කියපු දෙයක්.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    If Gota resign, the country will become stable.

    Yes, Better than uneducated current government.
    ------ Post added on May 11, 2022 at 8:08 AM

    Eegawata baara ganna harihaman ekek inna onine ban stable wenna? Kawuda ban enna inne?
    Anura awoth SJB kamathi naha.
    Pohottuwe ekekta mokekwath kamathi na.
    Sajith enawata godak un kamathith naha.

    Harihaman homoma piliganna thani porak nahane ban.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    රනිලා කියපු ඒවා තෙරුම් ගන්න ලංකාවේ මිනිස්සුන්ට තව කාලයක් යනවා. රනිල් -> මෝඩ රටක ඉපදුන බුද්ධිමත් නායකයෙක් ! රටේ තියන ජාතිවාදී, නූගත් කාලකන්නි කමට රනිල්ට කවදාවත් සම්පුර්ණ දූරකාලය තමාට ඕන විදිහට පාලනය කරන්න බැරිවුනා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    දැන් ඇත්තටම මොකද වෙන්නෙ
    රටේ ආණ්ඩුවක් නෑ, නමට හරි ඇමතියො නෑ අමාත්‍යාංශ වල ඒවගෙ වැඩ කෙරෙන්නෙ කොහොමද, මිනිස්සුන්ට කන්නවත් නැති වෙයි හෙට අනිද්දට... නිකං සොම්බි ගහපු රටක් වගේ, කැri මයිනයි මෝඩ ගොට්ටයි මොනව කරාවිද, ඕකුන් මොකක් හරි කරල රට පැන්න කියල හිතපං, රට අරාජිකයි, මේ වෙලාවෙ මේකට හරි හමන් දේශපාලන මැදිහත්වීමකුත් නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්මියෝ මෙන්න ස්වාදීන රෙද්ද ලේප්ට් උන ගුපියෝ සේරම එක thread එකක 🤭
     
    • Angry
    • Haha
    Reactions: neo7x and topkollek

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    රනිලා කියපු ඒවා තෙරුම් ගන්න ලංකාවේ මිනිස්සුන්ට තව කාලයක් යනවා. රනිල් -> මෝඩ රටක ඉපදුන බුද්ධිමත් නායකයෙක් ! රටේ තියන ජාතිවාදී, නූගත් කාලකන්නි කමට රනිල්ට කවදාවත් සම්පුර්ණ දූරකාලය තමාට ඕන විදිහට පාලනය කරන්න බැරිවුනා.

    ඒ වුනාට යහපාලනේ කාලේ රාජපක්ෂලව රැක්කනේ..
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    Eegawata baara ganna harihaman ekek inna onine ban stable wenna? Kawuda ban enna inne?
    Anura awoth SJB kamathi naha.
    Pohottuwe ekekta mokekwath kamathi na.
    Sajith enawata godak un kamathith naha.

    Harihaman homoma piliganna thani porak nahane ban.
    minissu kepa kirim karanna sudanam naha horu ekka.
    pradana prashne eka
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අනේ පොන්න රනිලා. ලමෙක්වත් හදාගන්න බැ. බලපන්කො යකෝ මහින්ද මහත්තයට ඉන්න පුත්‍ර රත්න 3 හම්බේ පිං පාටයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,386
    49,764
    113
    සේදවත්ත
    රනිල් කියන්නේ අන්ත දක්ශිනාශික ලිබරල් පාලකයෙක් , ලංකාව මොඩල් කරලා තියෙන්නේ සමාජවාදි සහනාධාර ජීවිත රටාවකට . රනිල කියන දේවල් කරන දේවල් නිකං ඉන්න ආස ලංකාවේ උන්ට දිරවන් නෑ. රනිල්ට බලයෙන් වැඩකුත් නෑ ඌට ඕනේ උගේ ලෙවල් එකේ ඉන්න එකයි රජපක්ශලා රැක රැක විපක්ශ නායක වෙලා හිටියේ එක වෙනම ආතල් එකක් ඌට . රනිල 2015 ඉදන් රට අද වෙනකම් කරානම් අපේ ඔය සහනාධාර ක්‍රම නැති වෙලා අඩුම ආර්ථිකය මීට වඩා තැනක තියෙන්න තිබ්බා . හැබැයි ඌ හරි යන් නෑ ලංකාවට ඌ උගත් පන්ඩිතයෙක් නිසා මේ රට කරන්න බෑ මිනිස්සුන්ට කන් දෙන් නෑ ක්‍රමානුකුලව වෙනස් කරනව වෙනුවට හෙන ගැහුවා වගේ රට වෙනස් කරන්න බලනවා ආසියාවේ රටවල ඒම බෑ කියලා ඌට තෙරුන් නෑ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    අනිවා සහනාධාර සියල්ලම කපලා. රාජ්ය සේවය කප්පාදු කරලා හදලා ගන්න ඕන මේක හරි නම්
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    රනිල් කියන්නේ අන්ත දක්ශිනාශික ලිබරල් පාලකයෙක් , ලංකාව මොඩල් කරලා තියෙන්නේ සමාජවාදි සහනාධාර ජීවිත රටාවකට . රනිල කියන දේවල් කරන දේවල් නිකං ඉන්න ආස ලංකාවේ උන්ට දිරවන් නෑ. රනිල්ට බලයෙන් වැඩකුත් නෑ ඌට ඕනේ උගේ ලෙවල් එකේ ඉන්න එකයි රජපක්ශලා රැක රැක විපක්ශ නායක වෙලා හිටියේ එක වෙනම ආතල් එකක් ඌට . රනිල 2015 ඉදන් රට අද වෙනකම් කරානම් අපේ ඔය සහනාධාර ක්‍රම නැති වෙලා අඩුම ආර්ථිකය මීට වඩා තැනක තියෙන්න තිබ්බා . හැබැයි ඌ හරි යන් නෑ ලංකාවට ඌ උගත් පන්ඩිතයෙක් නිසා මේ රට කරන්න බෑ මිනිස්සුන්ට කන් දෙන් නෑ ක්‍රමානුකුලව වෙනස් කරනව වෙනුවට හෙන ගැහුවා වගේ රට වෙනස් කරන්න බලනවා ආසියාවේ රටවල ඒම බෑ කියලා ඌට තෙරුන් නෑ
    ඇත්ත මචං සබ්රි Parliament එකේ night watchman කතාව කිව්වම, රනිලා කියනවා,
    ඔයා cricket match එකක night watchman නෙවෙයි, ඔයා Watergate එකේ night watchman කියලා, ඉතිං බයියෝ confuse වෙනවා, subliminally බයියෝ ඌත් එක්ක අව්ලක් හැදෙනවා උන් දන්නෙත් නැතුව
     
    • Dislike
    Reactions: Qnjb_54