කොල්ලනේ උදව්වක් ඕනේ
dialog power play per day tv ගන්න බැලුවේ...පාවිච්චි කරන අය විස්තර ටිකක් කියන්නකෝ
තව කොහෙන්ද ගන්න පුළුවන්...මම පිළියන්දල ඉන්නෙ
හයිකරන්නේ එහෙම කොහොමද අපිට තනියම හයිකරගන්න පුලුවන්ද?
තව හයියෙන් වහින වෙලාවට සිග්නල් නෑ කියන කතාව ඇත්තද?
පොඩි උදව්වක් දෙන්න(උදව් කරන අයට 6 පාරක්...