dialog tv උදව්වක් ඕනේ

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කොල්ලනේ උදව්වක් ඕනේ

    dialog power play per day tv ගන්න බැලුවේ...පාවිච්චි කරන අය විස්තර ටිකක් කියන්නකෝ
    තව කොහෙන්ද ගන්න පුළුවන්...මම පිළියන්දල ඉන්නෙ
    හයිකරන්නේ එහෙම කොහොමද අපිට තනියම හයිකරගන්න පුලුවන්ද?
    තව හයියෙන් වහින වෙලාවට සිග්නල් නෑ කියන කතාව ඇත්තද?
    පොඩි උදව්වක් දෙන්න(උදව් කරන අයට 6 පාරක් තඩි බානු ලැබේ):D....

    ස්තුති
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කොල්ලනේ උදව්වක් ඕනේ

    හයිකරන්නේ එහෙම කොහොමද අපිට තනියම හයිකරගන්න පුලුවන්ද?
    තව හයියෙන් වහින වෙලාවට සිග්නල් නෑ කියන කතාව ඇත්තද?

    ස්තුති

    හයිකරන්න නම් නියම සිග්නල් range එක දැනගන්න ඕනේ නිකන්ම ඩිෂ් එකයි LNB එකයි හයිකරා කියල පේන්නේ නෑ, සිග්නල් range එක හොයාගන්න පුළුවන් tools ඕනේ තරම් පිටකොටුවේ තියෙනවා රවුමක් දාල බලන්න:D:D:D

    හයියෙන් වහිනකොට සිග්නල් නෑ කියන එක බොරු කතාවක් වහිනකොට සිග්නල් එනවා,:D:D අහස වලාකුළු වලින් බර උනාම සිග්නල් හරියට එන්නේ නෑ එතකොට තමා අවුල.:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    හයිකරන්න නම් නියම සිග්නල් range එක දැනගන්න ඕනේ නිකන්ම ඩිෂ් එකයි LNB එකයි හයිකරා කියල පේන්නේ නෑ, සිග්නල් range එක හොයාගන්න පුළුවන් tools ඕනේ තරම් පිටකොටුවේ තියෙනවා රවුමක් දාල බලන්න:D:D:D

    හයියෙන් වහිනකොට සිග්නල් නෑ කියන එක බොරු කතාවක් වහිනකොට සිග්නල් එනවා,:D:D අහස වලාකුළු වලින් බර උනාම සිග්නල් හරියට එන්නේ නෑ එතකොට තමා අවුල.:rolleyes::rolleyes:

    thank you buddy
    satellite signal meter 1k kiyak withara weida:confused:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    වහිනකොට සිග්නල් නම් අවුල් යනවා.හරියට හීරිච්ච DVD එකක් බලනවා වගේ:baffled:
     
    • Like
    Reactions: kiripani

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මොන ප**ක් වත් ඕනේ නෑ. ගාන 10000යි, දවසට 3යි, මාසයක් චැනල් 100 free (active වෙන්න 100ක් දාන්න ඔන) වැස්සොත් නම් සොරි තමයි.:sorry::sorry: කොහොමත් වහින වෙලාවට Tv බලන්න හොද නෑනේ:P:P:P:P
     
    • Like
    Reactions: kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    වහිනකොට සිග්නල් නම් අවුල් යනවා.හරියට හීරිච්ච DVD එකක් බලනවා වගේ:baffled:

    මොන ප**ක් වත් ඕනේ නෑ. ගාන 10000යි, දවසට 3යි, මාසයක් චැනල් 100 free (active වෙන්න 100ක් දාන්න ඔන) වැස්සොත් නම් සොරි තමයි.:sorry::sorry: කොහොමත් වහින වෙලාවට Tv බලන්න හොද නෑනේ:P:P:P:P

    thanks machanla +6
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,963
    1,224
    113
    නුවර
    මමත් use කරනවා. රු 9999 කනෙක්ශන් එක. 1500ක් දුන්නා හයි කරගන්න. ඔය ikman එකේ ඉන්නවා කට්ටිය, ඇවිල්ලා හයිකරලා දෙනවා. වහින්න ඔන්න මෙන්න තියෙද්දී පේන්නේ නැතුව යනවා. විනාඩි 2ක් 3ක් යද්දී හරි යනවා. සමහරදාට එහෙම වෙන්නෙත් නෑ. මටනං හොදා. මම ගෙදර හිටියේ නැති වෙලාවක ඕක ගත්තේ. නැත්නම් මමම හයි කරගන්නවා.
     
    Last edited:
    • Like
    Reactions: kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මමත් use කරනවා. රු 9999 කනෙක්ශන් එක. 1500ක් දුන්නා හයි කරගන්න. ඔය ikman එකේ ඉන්නවා කට්ටිය, ඇවිල්ලා හයිකරලා දෙනවා. වහින්න ඔන්න මෙන්න තියෙද්දී පේන්නේ නැතුව යනවා. විනාඩි 2ක් 3ක් යද්දී හරි යනවා. සමහරදාට එහෙම වෙන්නෙත් නෑ. මටනං හොදා. මම ගෙදර හිටියේ නැති වෙලාවක ඕක ගත්තේ. නැත්නම් මමම හයි කරගන්නවා.

    wahinakota monawat wen na ban,math pereda gatta ,10000i gedarata awith haikareanna 1500k gatta :growl:

    thank u machan +6
    kohenda ubala gaththe???
    dialog arcade ekakata yanna oneda???
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මොන ප**ක් වත් ඕනේ නෑ. ගාන 10000යි, දවසට 3යි, මාසයක් චැනල් 100 free (active වෙන්න 100ක් දාන්න ඔන) වැස්සොත් නම් සොරි තමයි.:sorry::sorry: කොහොමත් වහින වෙලාවට Tv බලන්න හොද නෑනේ:P:P:P:P

    rs.3 ta chanel 100 ma penawada bn? ookata salli daane kohomada ?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මමත් දැන් සති දෙකකට තුනකට උඩදී ගත්තා මචං එහෙම වැස්ස කියලා අවුලක් නෑ බං අපිට නං හැබැයි හිටිය හැටිය සිග්නල් නං නැති වෙනවා උපරිම විනාඩි 3 ක් එහෙම වෙයි එච්චරයි ඩයලොග් ගනින් අවුලක් නෑ හොදයි :)
     
    • Like
    Reactions: kiripani
    රෙප් දීපන් කලිම්ම කිව්වා
    පවර් ප්ලේ ඩයලොග් ලට වාසි උබට අවාසි
    පෝන් එකෙන් සැටලයිට් ෆයින්ඩරයක් දාල ඉන්ටෙල්සැට් 12 හොයලා අල්ලපන්
    ටිකක් අමාරුයි

    වැස්සට බලන්න බෑ
    කලිම්ම කිව්වා
    වලාකුළු ආවම බලන්න බැරි සිග්නල් එන්නෙ නැති නිසා
     
    • Like
    Reactions: kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    lankwe chennel tika pena hinda dialog tv gannawanam , slt tv ganan eka hodai, nattham dish tv thmai best

    මමත් දැන් සති දෙකකට තුනකට උඩදී ගත්තා මචං එහෙම වැස්ස කියලා අවුලක් නෑ බං අපිට නං හැබැයි හිටිය හැටිය සිග්නල් නං නැති වෙනවා උපරිම විනාඩි 3 ක් එහෙම වෙයි එච්චරයි ඩයලොග් ගනින් අවුලක් නෑ හොදයි :)

    Podi Silva - පොඩි සිල්වා;19027059 said:
    රෙප් දීපන් කලිම්ම කිව්වා
    පවර් ප්ලේ ඩයලොග් ලට වාසි උබට අවාසි
    පෝන් එකෙන් සැටලයිට් ෆයින්ඩරයක් දාල ඉන්ටෙල්සැට් 12 හොයලා අල්ලපන්
    ටිකක් අමාරුයි

    වැස්සට බලන්න බෑ
    කලිම්ම කිව්වා
    වලාකුළු ආවම බලන්න බැරි සිග්නල් එන්නෙ නැති නිසා

    thanks machooo...
    adata rep iwarai:frown: