සමහර දේවල් ඉතින් වාසියක් ලෙස දක්වද්දි ඒක ම අවාසියක් ලෙස දක්වන්නත් පුළුවන්. අනිත් පැත්තට
ප්‍රධාන වශයෙන් ම ඔතන බෙදිම තමයි තියෙන්නෙ. ළමයි දෙන්නෙක් ඉන්නවනම් වාසි වුණත් අවාසි වුණත් දෙන්න අතර බෙදෙන්නෙ හා එක ළමයනම් මෙතනදි තනියෙන් ලැබෙන්නෙ.
උදාහරණයකට මට කියන්න පුළුවන් තනියෙන් ඉන්නකොට වාසියි මොක ද...