1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    රවී අංකල්ගෙ දූ පොඩ්ඩ :lol::lol:
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කෝ ඉතින් සද්දයක් එන්න හරි ත්‍රේඩ් එක නැහැනෙ :lol::lol:
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෙයා මොක ද මෙච්චර රවීට කැමති :rolleyes::rolleyes: දුවෙක්ටවත් හිත ගියා ද? :lol::lol:
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වාතලේ පුරා තටු ගසමින් ඉගිල්ලිලා සතුටින් සිහින දනව් පියමං කර නෙක රූ සිරි බලමින් සිත්මල ළඟ සැහැල්ලුවෙන් නැවුම් සුවඳ විඳිමින් පුංචි දුවේ නුඹ ඉගිලෙනු ලොවට සතුට බෙදමින්
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සීයෙ කිවුවත් කමක් නෑ කමක් නෑ කමක් නෑ. මාමෙ කිවුවත් කමක් නෑ කමක් නෑ මට කමක් නෑ ආතෙ කිවුවත් මට දුකක් නෑ මට දුකක් නෑ වෙන මොනව කිවුවත් මං දැක්කෙ නෑ මම දන්නෙ නෑ
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    බලමුකො එහෙනම් මෙයාගෙ බෝම්බය ගැන. පිපිරුනොත් මැරෙන්නෙ කවුද? :rolleyes:
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැක්ක නිසානෙ
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගැටලුවක් නෑ. එහෙම කිවුවත් මට ගැටලුවක් නෑ :lol:
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ත්‍රේඩ් එකක් දාන්න හැදුව නේද? :rolleyes:
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ මිහිඳු ආරියරත්න ද? එළ එළ
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම කවුරුවත් කියන්නෙ නැහැනෙ :rolleyes:
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැ අයිය. අනිත් වචන කියන්නෙ නෑ :P:P
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනම් මං දැක්ක. ගොඩක් අය 0 වෙනුවට O ටයිප් කරනවනෙ :lol::lol:
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගණිත දැනුම 0, සාමාන්‍යය දැනීම 0, ගැහැණු ළමයි ගැන දැනුම 0. මම බින්ඳුවෙන් ම උපන්නෙමි. :lol::lol:
  15. Malinga

    Computer Waddek meka goda dala denna Please..

    https://h30434.www3.hp.com/t5/Notebook-Operating-System-and-Recovery/Notebook-stuck-during-reset/m-p/5890804#M466729 ඔය විදිය පොඩ්ඩක් බලන්න.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම බෑ. ඒ ගණිත වස්තු නෙමෙයිනෙ ගැහැණු ළමයි. :rolleyes:
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තාම කෑවෙනම් නෑ
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    themeforst එකේ බැලුවෙ නැද්ද?

    No contents