1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම නෙමෙයි කිවුවෙ හයියෝ මෙයා. මං කිවුවෙ දැන් නොලැබෙන දේවල් ගැන සිහින දැක දැක ඉන්නෙ නෑ කියල. ලැබුණොත් වෙනයි. නැතුව ලැබෙයි කියල සිහින දකින්නෙ නෑ කියල. :lol::lol:
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ පිට්ටා. අද වෙනත් සිංදුවක් හම්බුවෙලා වගේ :D
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැන් එතනට "නංගි ගැන" කියන කොටසක් කොහෙන් ද ආවෙ? මේව දන්නවනම් එහෙම අර මනුෂ්‍යයව සදාකාලික නිවාසඅඩස්සියෙ තියාගන්නව නංගි :lol::lol:
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇක්ෂන් නැහැනෙ
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔෆීස් එකක ද ඉන්නෙ? :D
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: එහෙනම් ඉතින් ලංකාව තියෙනවටත් වඩා ඉවරයි
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැ මං කිවුවෙ මං නිලියො ගැන සිහින මවන්නෙ නෑ. ඒ වගේ දේශපාලන දුවනියන් ගැන සිහින මවන්නෙ නෑ. අන්න එහෙම කිවුවෙ :lol::lol:
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉතින් අපි කථා වුණේ මේල් ‍ෆීමේල් වර්ෂන් ගැනනෙ.
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් එක එක්කෙනාගෙ කැමැත්ත. එළ එළ ඒක නරක් නෑ. හැබැයි මං ඉස්සර අර ටීවී එකේ ගිය ඒ වගේ ඒවනම් බැලුව. අර ළමයින්ට ගිය ඒව. Flash, Famous Five වගේ ඒව. තව ඉතින් 24 වගේ ඒවත් බැලුව.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් එහෙම වෙයි. ඊට පස්සෙ නෙට් එන්නෙ කොහොම ද?
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇයි කිවුව ම මොක ද වෙන්නෙ? :lol::lol:
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කටුස්ස ඇස්ගාඩ් වැසියෙක් ද?
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැ. මං කිවුවෙ මට ඇල්මක් දක්වන කෙනෙක් ගැන මිසක් වෙන වෙන සිහින දකින්නෙ නෑ කියල :lol::lol:
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොකක් ද? :rolleyes:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මගෙත් ඒ වගේ ආසන්න ගානක් තමයි. 2GB කිවුවට ඊට ටිකක් අඩුයිනෙ
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම බාල අපරාධවලට හවුල් නොවෙමි :P
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෙටල්වලත් ඒකනෙ වෙන්නෙ. ආයෙ අහන්න දෙයක් නෑ ඒ කැමැත්ත ගැන:lol::lol:
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මමනම් ඔය ලොකු තැන්වල දූවරුන් ගැන ඇල්මක් දක්වනේන නෑ :lol::lol:
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මට ඉන්න ඕන ආදරවන්තියක් මිසක් ආදරවන්තයෙක් නෙමෙයිනෙ :P:P

    No contents