1. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    සිරා මචන් මෙයාගේ ඔක්කොම thread අරන් බැලුවම පේනවා මෙයාට අපිත් එක්ක සහයෝගයෙන් ඉන්න නෙමෙයි ඕනේ . මුගේ ආගම ප්‍රචරය කරන්න තමයි ඕනේ.
  2. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    :lol::lol::lol:
  3. miniya

    බොරලුගොඩ මහතා

    අනිවා ..:yes::yes:
  4. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    අනිවා මේකට දෙන්න උත්තරය ??:dull::dull:
  5. miniya

    බොරලුගොඩ මහතා

    උබ පරාජය පිළිගත්තා .මගේ වැදගත් කම මම බලා ගන්නම් ඒක එළකිරි එකේ අයත් දන්නවා.උබේ වැදගත් කම පේනවා බන් .උබ අනුමත කර අවුරුදු 6 පොඩි ගෑනු ළමයෙක් වයසක නාකියෙක් බැන්දට කමක් නෑ කියලා . හික් හික් මට තේරෙන්නේ නෑ මේවට හිනා වෙන්න ඕනේ කොහෙන්ද කියලා
  6. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    :rofl::rofl::rofl::P:P
  7. miniya

    බොරලුගොඩ මහතා

    ආ පොඩ්ඩක් හිටපන් මම එළකිරි එකේ අනිත් අයගෙන් අහන්නම් හම්බයා කියන්නේ කුනුහරුපයක්ද කියලා. :rofl::rofl::rofl: අනේ බන් මට උබ මේ ප්‍රශ්නයට උත්තර දුන්නා තැන විතරක් දාපං . මම ආයිත් කියන්නේ උබට ඕකට උත්තර නෑ . මට ඕනේ ඔවුද නෑද කියල විතරයි . මට බොරු තර්ක ඕනේ නෑ . උබ මේකේ එරිලා ඉන්නේ . දැන් රට වටේ යනවා මේකට...
  8. miniya

    1996 ලෝක කුසලානේ රන් ඇණ සොරු ගනිති

    වැරැද්ද තියෙන්නේ කුසලාන වල original ඒවා යවන එක නේ . කුසලාන වල අනුරූ යවන්න තිබුණා නේ .:confused::confused:
  9. miniya

    1996 ලෝක කුසලානේ රන් ඇණ සොරු ගනිති

    දැන් අපි ආසාවටවත් කුසලානයක් දිනන්නේ නැති එකේ ඔය දිනපු කුසලාන ටිකවත් ආරක්ෂා කර ගන්න ඕනේ .
  10. miniya

    බොරලුගොඩ මහතා

    මොනවද බන් මේ හිනා යන කතා . ඕක මගේ පළමුවෙනි කමෙන්ට් එක නේ. එත් ඊට පස්සේ මම අහපු ප්‍රශ්න වලට උබ උත්තර දුන්නා . එතකොට ඔය බයිලා නෑ . උත්තරයක්‌ දෙන්න බැරි දෙයක් අහපු ගමන් තමයි මේ කතා . පිස්සු නේ ..උබට ඕකට උත්තර නෑ . දැන්වත් පිලිගනින් .:lol::lol::P:P
  11. miniya

    බොරලුගොඩ මහතා

    ඔබට ඕකට උත්තරයක් නෑ බන් . එචරයි මට කියන්න තියෙන්නේ . :rofl::rofl::P:P
  12. miniya

    බොරලුගොඩ මහතා

    හොදටම තේරෙනවා බන් උබ ප්‍රශ්නයෙන් පැනලා යනවා කියලා. උබට ඕකට උත්තර නෑ . පුළුවන් නම් පෙන්නපන් මම එළකිරියේ කියපු එක කුනුහරුපයක් . උබ බොරුකාරයෙක් බන් . උබලා ඔක්කොම එකයි .
  13. miniya

    Green Tea

    මම නම් දන්නේ නෑ බන් ඕක ගැන . එත් ලගදි පත්තරේක ඩොක්ටර් කෙනෙක් කියලා තිබුණා ඕක බිව්වා කියලා කෙට්ටු වෙන්නේ නෑ කියලා ..
  14. miniya

    බොරලුගොඩ මහතා

    කෝ බන් මගේ ප්‍රශ්නයට උත්තර ??:dull::dull:
  15. miniya

    කුමාරවරුන් අතර කුමාරයා...

    මොකක් උනත් එළකිරි එකේ ජනප්‍රියම කුමාර අපේ Kumara456 අයියා තමයි ...
  16. miniya

    බොරලුගොඩ මහතා

    උබ කොල්ලෙක් නම් බදින්න ඔට්ටු නෑ ;););) ඔන්න අඩු ගානේ අවුරුදු 50 වත් පැනලා තියෙන්න ඕනේ . නැත්නම් මෙතැනින් පල :lol::lol::lol:
  17. miniya

    බොරලුගොඩ මහතා

    අපි බලමු මෙයාගේ උත්තරය මොකද්ද කියලා. උත්තරය අනුව මම උබට එයාව බන්දලා දෙන්නම්.:rofl::rofl::lol::lol:
  18. miniya

    බොරලුගොඩ මහතා

    මචන් මට මේකට උත්තර දියණ . උබ බැදලා ගෑනු දරුවෙක් ලැබුනොත් උබ එයාව වයස 6 දී වයසක මිනිහෙකුට බන්දල දෙනවද ?? මට තර්ක ඕනේ නෑ. ඔව්ද නැද්ද ??
  19. miniya

    සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

    සිරා කතාව මචන් . එත් මෙයා එක්ක තර්ක කරලා වැඩක් නෑ . දැන් මේකට වල් බූරු ඔටු තර්කයක් දාවි ..

    No contents