ස්පාඥ්ඥ , පෘතුගීසි, ප්‍රංශ යන යුරෝපිය රටවල් වල යටත් විජිත ව සිටි දකුණු ඇමෙරිකානු ( ලතින් රටවල් ) සහ උතුරු අප්‍රිකානු රටවල් සියල්ලගේම සංගීතය කෙරෙහි ඒ අභාෂය නොමඳව බලපෑ යිය.
ඒ අතරින් වඩාත් සරාගී බවක් ගන්නේ ස්පාඥ්ඥ පෘතුගීසි හා රතු ඉන්දියානු ගෝත්‍රික සංගීතය මිශ්‍ර වුනු ලතින් ඇමෙරිකානු සංගීතයද...