ආ...එහෙම අවස්තාවක් ආවොත් ඔර්ඩර් එකක් දෙන්නම්... :yes::yes:
.
.
.
.
ඔයා දැන් ඔය කවිය ලිව්වට පස්සේ මට ඉස්කෝලේ කාලේ සිද්ධියක් මතක් වුනා...අපේ යාලුවෙක් උන්නා රුපියල් 20 නෝටි කාටුන් චිත්‍ර ඇඳලා දෙනවා.
ඒ කාලේ මාරම ආසයි පොර පත්තරේ තියෙන්නා වගේ ගෑනු රුප කාටුන් චිත්‍ර ඇඳලා දෙනවට.
දැන් පොර ග්‍රැපික්...