පුත්තලමේ ඉඳල කල්පිටිය පැත්තට යනවා නම්.....
1. කල්පිටිය, කුඩාව වැලි තිරය (Kalpitiya sand route) Gmap: 8.242677, 79.739047
2. ආලන්කුඩා කස කැලය (Sawwkku Kadh Beach) Gmap : 8.046603, 79.713396
3. ආලන්කුඩා වැලි කඳු තීරය (Alankuda sand dunes ; Alankuda Sunset Beach) Gmap: 8.072971, 79.711186
4*4...