1. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දෙරණ අලුත් පාර්ලිමේන්තුව - නොවැම්බර් 28. LRjbLYAb9Wc
  2. Dodo Mahaththaya

    හොද feelings අමතක විම...

    නෑ දැන් එහෙම වෙන්නේ නෑ . ඒක ඒ වෙලාවට විතරයි....
  3. Dodo Mahaththaya

    හොද feelings අමතක විම...

    එහෙම විශේෂ අවස්තාවක් එකපාරට ඔලුවට එන්නේ නම් නෑ. හැබැයි හුඟක්ම සතුටු හිතෙන දෙයක් උනාම, කකුල් සීතල වෙලා පන නැතුව යනවා වගේ දැනෙනවා. ඒ වගේම එහෙම වෙලාවට තනියම හිතින් කියවනවා.:yes:
  4. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක හරි යන්නේ නෑ.......... :baffled::baffled::baffled:
  5. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අම්මටසිරි............කොහොමද කුක්ස් ? හෙන කාලෙකින් දැක්කේ ?:yes:
  6. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ටින් ටින් ෆිල්ම් එකක් ගැහුවොත් මොන එපිසෝඩ් එකද ගැළපෙන්නේ ? :rolleyes::rolleyes:
  7. Dodo Mahaththaya

    Idalgashinna Rail Hike

    මීදුම අතරින් යද්දී නිකං වෙනම ලෝකෙකින් යනවා වගේ නේ.... ලස්සනයි මචන්. :love: උඹ පට්ට රේල් ෆෑන් කෙනෙක් නේ. :D
  8. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොනාද මොනාද මේ මයේ ගැන කටු කුටු ගාන්නේ..... :rolleyes::rolleyes:
  9. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම මේ ටිකේ බලන්නේ ටින් ටින්..... :yes::yes:
  10. Dodo Mahaththaya

    හොද feelings අමතක විම...

    මට නම් උඹ කියන එක තේරෙන්නේ නෑ. අඩුම මේකේ කොමෙන්ට් පොස්ට් වල තියෙන එව්වා තේරෙන්නෙත් නෑ....:confused::confused::confused:
  11. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වැඩක් නෑ.........මෙච්චර කරලත් අන්තිමට '' කුකුලෙක් '' කියල පට්ටන්දරයක් අහගන්න උනානේ....... :dull::dull::dull:
  12. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මණ්ඩප ජනතාව....... :D
  13. Dodo Mahaththaya

    සමාවෙයන් මට..

    හ්ම්ම් හ්ම්ම්..... :cool::cool::cool::cool:
  14. Dodo Mahaththaya

    සමාවෙයන් මට..

    :lol::lol::lol::lol::lol:

    No contents