1. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හරියටම හරි....පොයින්ට් එකටම උත්තරේ තියෙනවා. අපේ මිනිස්සුන්ට හිතා ගන්න බැරි සිස්ටම් එක වෙනස් කරන්න නම්, අපි කරන්න අවශ්‍ය මොකක්ද කියන දේ හරි පැහැදිලි කමක් නැති එක.
  2. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: ඒ වුනාට කඹේ හරි ෂෝක් කටුසු පැටි....හෙනම ආතල්. ;)
  3. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ වුනාට සිස්ටම් එකක් ස්පෝඨනය කරන්න පුළුවන් හොඳම විදිහ අභ්‍යන්තරයෙන් ඉඳල වෙනස් කරන එක. බාහිරින් සිස්ටම් එකක් කඩන්න අමාරුයි. සිස්ටම් එක වෙනස් කරන්න නම් දේශපාලනයට යන්නම වෙනවා. මම දකින විදිහට ලංකාවේ ඔය කාරනාව හොඳටම තේරුම් ගත්තු මනුස්සයා තමා රෝහණ විජේවීර.
  4. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයා ඔය කියන Intern period එක ලෝකේ ගොඩක් දියුණුයි කියන රටවල් වලට ස්වභාව ධර්මයෙන්ම ලැබුනා. පලවෙනි, දෙවෙනි ලෝක යුද්ධ තමා හොඳම උදාහරණ. රටේ වැඩිහිටි පරම්පරාව අවුරුදු කිහිපයක් යුද්ධ වල පැටලිලා එව්වා අවසන් වෙද්දී ඒ පන්නරය අර ගත්තේ ළමා පරපුර.මොකද යුරෝපේ උනත් වැඩිපුරම ආකල්පමය වෙනසක් සිද්ධ වෙන්නේ 60 / 70...
  5. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව්.......අපි උනත් දැන් තියෙන සිස්ටම් එක හරහා දේශපාලනයට ගියොත් අපිට වෙන්නෙත් ඔය දේම තමයි. එකෙ ආයේ කිසිම වෙනසක් නෑ .
  6. Dodo Mahaththaya

    the meme thread - Part 2

    :lol::lol::lol:
  7. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං ඕකට එක හේතුවක් කියන්නද? ලංකාව කියන්නේ අවුරුදු දහස් ගණනක් රජවරුන්ගේ පාලනය යටතේ ඉඳල එකපාරටම යටත් විජිත ක්‍රමයක ඉඳල බලේම්ම වගේ ප්‍රජාතන්ත්‍ර වාදී ආණ්ඩු ක්‍රමේකට තල්ලු වෙච්ච රටක්. මිනිස්සු විසින් පාලන ක්‍රමයක් පෙරලලා අලුත් ක්‍රමයක් ඉල්ලපු ජනතාවක් නෙමේ. අන්න ඒ ඇරියස් එක තාම මිනිස්සුන්ගේ හිත් වල...
  8. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපේ රටට අවශ්‍ය වෙන්නේ වෘත්තිකයෝන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවක්... නැතුව දේශපාලන කරන්න අවශ්‍ය සුදුසුකමක් සපුරා ගන්න නිකක් නමට වෘත්තිකයෝ වෙච්ච සාම්ප්‍රදායික දේශපාලකයෝ නෙමේ. ඔය දැන් දේශපාලනය කරන බහුතරයක් කට්ටියට අනං මනං පට්ටම් තිබ්බට ඔය එකෙක්වත් සාම්ප්‍රදායික දේශපාලනයෙන් පිට වෙනත් වෘත්තීන් කරපු...
  9. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ එහෙම සීන් එකක් නෙමේ. සමහර තෝරා ගැනීම් එනවා සිරාවටම අපේ ශක්තියෙන් කරනවට වඩා ස්වභාව ධර්මයට බාර දෙන එක වඩා උචිත වෙන.:yes:
  10. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හ්ම්ම්....හම චුට්ටිත්තක් කළු උනා නම් තව මනාපයි. කොහොම වෙතත්, ගෑනු ළමයි ඔය විදිහට කොන්ඩේ උඩට කරලා මුරිච්චිය බැන්දහම හිත සලිත වෙලා යනවා....:love::love::love:
  11. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරන්න ලැස්ති වෙද්දී විෂයන් තෝරා ගත්තේ ඔය ක්‍රමයෙන්. මට ගොඩක් වෙලාවට ඔය කාසියේ උත්තරේ හරි පැත්තට වැඩ කරනවා.:yes:
  12. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වෙනසක් කියන දේ රටට තදින්ම අවශ්‍යයි. ඒත් පහුගිය රැවටීම් නිසා මිනිස්සු හැමදාමත් බයයි. දේශපාලනයේ පෙර අත්දැකීම් නැති කම තමයි මෙතන පොයින්ට් එක වෙන්නේ ?
  13. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම නම් මේ හමේ පාටට ආසයි..අනිත් එක කට.කොන්ඩේ ක්‍රේල් කෙනෙක් නම් වඩාත් කැමති. :love:
  14. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔය ආකල්පය ඇති මේ රට ගොඩ ගන්න නම්.........
  15. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම උඹෙන් එකම එක ප්‍රශ්නයක් අහන්නද ? උඹ පිටරටක ජීවත්වෙන්නද කැමති ? එහෙම නැත්තන් ලංකාවේද?
  16. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇයි මොකක්ද අවුල ? :confused::confused::confused:
  17. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes::yes: පල්ලෙවත්ත ජනාධිපති පදවියට සුදුසුයි. ඒත් නාගානන්ද කොඩිතුවක්කු ඊට වඩා සුදුසුයි කියල හිතෙනවා. පල්ලෙවත්ත හොඳයි මුදල් ඇමති වගේ තනතුරකට.

    No contents