මේක ඇත්තද බොරුද කියලනන් මන් දන්නෑ. හැබැයි මේකේ දාලා තිබ්බා ඔවගේ ෆෝන් රෙපයා කරණ තැනක් උගේ ගවට ගිහින් ඩිස්ප්ලේ එක දාගත්තා මාසයක් වත් වැඩ කලේ නෑ. උ ඩිස්ප්ලේ එක දාන ගමන් කයියට සෙට් උනා මූ කියනවා උම තමයිලු ත්රෙඩ් එකත් දැම්මේ උගෙ ප්ලේස් එක හොඳයි කියලා. අමු ගවය... :lol: