ලංකාවට අවේනික උනහපුළුවා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ බලපන් උනහපුළු අම්මයි පැටියයි දෙන්න. හරිම ලස්සනයි. මුන් දෙන්නට කරන්ට් එක වැදිලා පාරේ වැටිලා ඉඳල. උඹල මුන් දැකල තියනවද කොහේ හරි.. මේ සත්තු ලංකාවෙන් වදවිගෙන යන සත්තු ජාතියක්.

     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    මේ බලපන් උනහපුළු අම්මයි පැටියයි දෙන්න. හරිම ලස්සනයි. උඹල මුන් දැකල තියනවද කොහේ හරි.. මේ සත්තු ලංකාවෙන් වදවිගෙන යන සත්තු ජාතියක්.


    පට්ට චැනල් එක ඕක :yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ වගේ රට බංකොලොත් වෙච්ච කාලෙක ඔය වගේ සතුන් අතට ගන්න හොද නෑ බන්... ඉස්පිරිතාල වල පිස්සු බලු එන්නත වත් නෑ කියලා කිව්වේ මම නෙමෙයි , රනිල් ....

    බල්ලෙක්ට වඩා ඩේන්ජර්ස් ඔය වගේ මිනිස්සු එක්ක නැති සතුන් අතට ගන්න එක....