මිනිසුන් වර්ග දෙක
“මිනිසුන් වර්ග දෙකක් සිටින බව මගේ පියා මට පවසා ඇත.
ඉන් එක්කොටසක් වැඩ කරන්න අයයි.අනෙක් කොටස ඒ සදහා ළකුණු දමා ගන්නාඅ අයයි..
මගේ පියා මට නිතර උපදෙස් දී ඇත්තේ මින් පළමු කොටස වී සිටින ලෙසයි… එයට හේතුව,
“වැඩ කරන මිනිසුන් අතර තරගයක් නැති බැවිනි…තරගය ඇත්තේ ළකුණු දමා ගන්නා මිනිසුන්...