එක් එක් ග‍්‍රහ අපලවලට විවිධ මැණික් ගල්ද ඒවාට ආදේශක ගල්ද ඇත,නමුත් නවරත්න මුදුව භාවිතයේ දි ආදේශක ගල් භාවිතයෙන් වලකින්න.නවරත්න යනු නවග‍්‍රහයන් සඳහා වෙන්වු රත්න නවයකින් සමන්විත මුදුවක්.බොහෝ දුරට මෙම මුද්දේ නියම ප්‍රථිපල ගැනිමට නොහැකි වනුයේ නිවැරදි ගල් සහ නිවැරිදි පිලිවේත් අනුගමනය නොකිරිම නිසාය.විවධ...