මචන්ලා FB එකේ මගේ යළුවෝ එක එක පත්තිනි අම්මලාට ලයික් කරාම එක මගේ වොල් එකේ පෙන්නන එක නවත්ත ගන්න කොහොමද බන්, මගේ වොල් එකේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අයට අමතරව වෙන එක එක අයගේ ෆොටොස් අරව මේවා මට අවශ්‍ය නැහැ බන්, උදව් කරපල්ලා . . .
උදාහරණයක් විදියට
Gunawathee and Somapala are now friends.
Somawathee likes easy.lk.
Gunapala liked this.
මගේ යාළුවෝ ලයික් කරන මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් නොවන අයගේ ෆොටොස් මගේ වොල් එකේ පෙන එක නවත්ත ගන්නයි මට ඕනේ
උදාහරණයක් විදියට
Gunawathee and Somapala are now friends.
Somawathee likes easy.lk.
Gunapala liked this.
මගේ යාළුවෝ ලයික් කරන මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් නොවන අයගේ ෆොටොස් මගේ වොල් එකේ පෙන එක නවත්ත ගන්නයි මට ඕනේ
Last edited:

man ara news feed survey eka dethun paarak karaatata pase, eken witharay tikak hari improvement ekak thibbe