1. K

    සුද්දොන්ගෙ රටට ගිහිල්ලා වැරදි කරනවා එහෙම නෙමෙයි!

    මෙම විදේශීය කාන්තාව මෙයට මැදිහත් වෙන්නෙ සිද්ධිය හරියට නොදැනැයි එහෙත් ඔවුන්ට තියනවා වැරදි දේවල්වලට විරුද්ධ වීමට පුදුම ශක්තියක් අපේ බොහෝ දෙනෙකුට නැති.
  2. K

    බෙල්ල -උරහිස

    ස්නායු තෙරපීමක් ඇති. එකවර සිදුවු දෙයකින් හෝ ක්‍රමාණුකූලව ඇතිවූ දෙයක් වෙන්නත් පුලුවන්. x-ray හෝ MRI වගේ එකකින් තමයි හරියට හේතුව බලන්න පුලුවන්.
  3. K

    We don't need your doctors We don't need your engineers

    කොච්චර බැන්නත් just migrate :ROFLMAO:
  4. K

    දැන් කට්ටිය ට්‍රිප් යනවා කියලා කරන්නේ

    අපි නම් ඉතිං පංසලක හරි විශ්‍රාම ශාලවක හරි තමයි රැය පහං කරන්නෙ.
  5. K

    Sri Lankan Inflation 1% 😮

    IMF දන්නෙ නෑ අපි බටර් කියලා කන්නෙ මාගරින් කියලා :ROFLMAO:
  6. K

    තෙල් ලීටරයකට තවත් රු.45ක් එකතු කරන්නේ ඇයි?

    අපි ඉන්නෙ විශම චක්‍රයක හිරවෙලා. මොළේ තියන අයට පාලනයට එන්නත් අමාරුයි ආවත් වැඩ කරගෙන යන්න අමාරු වෙනවා බහුතරය විරුද්ධ වෙන නිසා හිතලා මතලා වැඩකරන කෙනාට කපටියා කියලා ලේබලය ගහනවා. අපේ රටේ තියන තත්ත්වය අනුව price එක වැඩියි. ආණ්ඩුව යන්න පුලුවන් ලේසිම තැනට ගිහිල්ලා තියෙන්නෙ. ------ Post added on 1700665070
  7. K

    තෙල් ලීටරයකට තවත් රු.45ක් එකතු කරන්නේ ඇයි?

    තෙල්මිල තව රු.60-70 අඩු කලා නම් බඩු මිලත් අඩු වෙනවා හැම පැත්තටම සහනයක් දැනෙනවා.
  8. K

    Cricket match වලට අකමැති කවුද බන් ඉන්නේ?

    තමන්ට කැමති විදිහට තමන් ඉන්න.
  9. K

    තෙල් ලීටරයකට තවත් රු.45ක් එකතු කරන්නේ ඇයි?

    ටැක්ස් එක 100 ටත් වැඩියි :shocked:
  10. K

    Sri Lankan Inflation 1% 😮

    උද්ධමනය අඩු මට්ටමක දිගටම පවතින්න ඕන ඒ වගේම ආදායම වැඩි වෙන්නත් ඕන සහනයක් දැනෙන්න නම්.
  11. K

    අකැමැතිම කෑම

    I once watched the process of cooking a cobra from the place of death and was ready to eat it, and finally changed my mind. 🤮
  12. K

    අකැමැතිම කෑම

    what about snake meat
  13. K

    මේ සීන් එක වෙලා තියනවාද?

    ඕක හැමෝටම සිදුවන දෙයක් එවැනි අය එක්ක බලෙන් සම්බන්ධ වෙන්න උත්සාහ කරන්නත් ඕනත් නෑ. තව සමහරුන්ට අපි මොනතරම් උදව් කලත් අවස්ථාව ආපු ගමන් කපනවා.
  14. K

    අකැමැතිම කෑම

    හොද්දෙ තියන හාල්මැස්සො හැබැයි තෙල්දාලා හෝ බැදලා කනව. රොටී, මිරිදිය මාලු වැඩිය කැමති නෑ.
  15. K

    කන්න

    ඔරිජිනල් ක්‍රමේ 👍 උම්බලකඩ වලට වැඩිය රසයි කරෝල කෑල්ලක් පුච්චලා කුඩුකරලා දැම්මානම්. තව මම නම් සුදුලූනු බික් දක තුනකුත් දානව.
  16. K

    බදුන් වගාව

    දහයියත් දාන්න පුලුවන්. මෙහෙත් එහෙම තමයි වැස්සට බෝවෙනවා හෙනට මේ වත්තෙ තලගොයි සෙට් එකක් ඉන්නවා උන් වැඩේ දෙනව ගොලුබෙල්ලන්ට.
  17. K

    බදුන් වගාව

    බීජ නම් තවන් කරලා ටිකක් ලොකුවුනාට පස්සෙ හිටවන්න ඕන. නැත්නම් පැල අරගෙන හිටවන්න. මම හැදුවෙ ගෙඩිගෝවා ලෙඩ අඩුයි ගොළුබෙල්ලෝ ඉන්නවනම් ගහ වටේට අළු දාන්න.
  18. K

    බදුන් වගාව

    golubellant gas wate alu danna.
  19. K

    බදුන් වගාව

    වම්බටු වලට පොට් මදි බිම හොඳට හැදෙනවා අඟල් 12 වැඩි නම් හොඳයි අනිත් දේවල් වලට. පොලොව මතුපිට පුච්චලා ගත්තානම් ලෙඩ හැදෙනවා අඩුයි. තක්කාලි වලට ලෙඩ වැඩියි. DSI පොට් නම් ටිකක් කල්පවතිනවා ගාන වැඩියි ඕවට වඩා. ගෝවා ගස් 10ක් හදලා කොල කප කප කෑවා සෑහෙන වාරයක්.

    No contents