1. K

    බයික් වල කුඩ ඉහළන් යද්දී පරිස්සමෙන්.

    වැටුනු කෙනාව වහාම නැගිට්ටවන්න ඕන.
  2. K

    ලංකාවෙ තත්වෙ ඇත්තටම කිරියෙ පනුවො කියන තරම් හෝප්ලස් ද?

    IMF කියලා තියන දූෂණ වංචා වැලකවීමේ ක්‍රියාමාර්ග ටික ගන්න ඕන ඉස්සෙල්ලම.
  3. K

    ලෝක යුද්ධය ඇරඹීමට සියලු කටයුතු සුදානම්!

    88 දි තමයි නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කරලා තියෙන්නෙ. ඊට පස්සෙ එක අනිත් රටවල් පිළිගන්න ඕන රටක් විදිහට.
  4. K

    ලෝක යුද්ධය ඇරඹීමට සියලු කටයුතු සුදානම්!

    මාලදිවයින හා ශ්‍රීලංකාව තමයි පලස්තීනය රටක් ලෙස මුල්කාලෙම (88) පිළිගෙන තියෙන්නෙ.
  5. K

    Corrugated Box. help...!!!

    godakma reseller තමයි ඉන්නෙ ඔතන. ගොඩක් දිගටම ගන්නවනම් packaging lanka, nisol corrugated වගේ manufacturing company ekak contact kara gannna. thawa packman.lk balanna.
  6. K

    Corrugated Box. help...!!!

    මැලිබන් වීදියෙ බලන්න.
  7. K

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    දිගින් දිගටම පහර දෙන්නේනම් දැනට අල්ලාගෙන සිටින පුද්ගලයින් එකිනෙකා මරාදමන බවට නිවේදනයක් Al qassam brigade.
  8. K

    ව්‍යාපාරයක් පටන් ගන්න කැමති අයට

    නෑ නෑ මේක අනිවාර්යයෙන්ම හොඳ දෙයක්. ආරම්භය අමාරුවෙයි ඒත් මේක සාර්ථකයි. packing එක විතරයි පොඩි අයට අමාරු.
  9. K

    ව්‍යාපාරයක් පටන් ගන්න කැමති අයට

    අපතේ යන දෙයින් ප්‍රයෝජනයක ගැනෙනවා, විදදේශ විනිමය ඉතිරි වෙනව, කුඩා ව්‍යාපාරිකයො බිහිවෙනව, රැකියා අවස්ථා ඇතිවෙනවා තව පරිසර දූෂණය අවම වෙනවා. ඔය සමහර ගම්වල බීඩි ඔතනවා වගේ ඕක කරන්න පුලුවන්.
  10. K

    ලොකු talk දුන්නට 45000-50000 පඩියෙන් මිනිස්සු ගේම ගහනව

    කනවා නෙමෙයි ලෙවකනවා නොමැරි ඉන්න ගේම ගහනවා බහුතරයකගෙ ජීවිත ඔහොම තමයි විශේෂයෙන් නාගරික පැතිවල.
  11. K

    ව්‍යාපාරයක් පටන් ගන්න කැමති අයට

    ඒක වෙනම රහක් අවුලක් නෑ කැන්ද කොල වගේ ඇති. තව ඔය තියෙන්නෙ කෙහෙල් කොල පිඟන් පුවක් කොල පිඟන්. food grade glue ekak. ------ Post added on 1696763897
  12. K

    ව්‍යාපාරයක් පටන් ගන්න කැමති අයට

    අලුතින් ව්‍යාපාරයක් පටන්ගන්න කැමති අයට අදහසක්. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් අවශ්‍යත් නෑ.
  13. K

    හොඳ ජාන ඇමරිකාවට 🥲

    ඇයි අර උස පැනීමේ ජාතික ශූරයා, උෂාන් තිවංක එයත් ඇමරිකාවෙ නේද ඉන්නෙ.
  14. K

    ගාසා ඉතිහාසයෙන් - ඊශ්‍රයලය පතාක යෝධයෙක් කල "දින හයේ යුද්ධය"

    අපේ රටේ තියන ගැටළුවත් හරියට ඇත්ත නැත්ත හොයාගන්න බෑ හරියට ඉතින් ඕක කොහොමත් තේරුම් ගන්න බෑ අපිට.

    No contents