1. K

    ආසියානු රටවල් technology වලින් දියුණු නැත්තෙ ඇයි?

    ඕක ඉක්මනට ලඟාකරගන්න පුළුවන් දෙයක් නෙමේ. දැනට ඒ හැකියාව තියන රටවල් මීට අවුරුදු 100-200 කට කලින් බැලුවත් අද අපි ඉන්න තැනට වඩා ඉදිරියෙන් ඉඳලා තියනවා.
  2. K

    අම්මා ආයෙ අසනීප උනා

    සමාජ ආරක්ෂණය අඩු අපේ වගේ රටවල ඉන්න බෝහෝ දෙනෙකුට ඇතිවන ගැටළු වලට සහනශීලි විසඳුම් හෝ ක්‍රමවේද නෑ තමන්ටම තමයි හැමදේකම බර කරට ගන්න වෙන්නෙ ඒක නිසා වෙන රටවල පහසුවෙන් විසඳන්න පුළුවන් දෙයක් මෙහෙ ඉතා බැරෑරුම් හා දුක්ඛදායක වෙනවා විශේෂයෙන්ම ආදායම් අඩු අයට.
  3. K

    උඹලා අම්මටයි තාත්තටයි සලකනවද? ඔව් නම් ඒ කොහොමද?

    බතබුලතින් බේත්හේත් වලින් හා උවටැන් කිරීමෙන් ඔහොම තමයි.
  4. K

    ළමයි ඉන්න උන් වරෙල්ලා

    අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම හා දැනුම ලබාගන්නා ආකාරය කියාදෙන එක තමයි දෙමව්පියන් හැටියට අප කලයුත්තේ. එය නිසි අයුරින් ලබාගැනීම ඔහුගේ කාර්යයක් හා වගකීමක් බව හැඟෙන ලෙස හැසිරිය යුතුයි. ඕක තමයි මගේ ක්‍රමය.
  5. K

    කෙරීම කාලකන්නි රටක්...

    ගඩොල් බැම්ම උඩ කොන්ක්‍රීට් ලෑල්ලක් දාලා ඒකෙ බර දරන්න බැරි නිසා ඕක කොහොමත් පෙරලෙනවා පාදමට නිසි සම්බන්ධයකුත් නෑනෙ. බකපණ්ඩිතයෙක් හදලා තියෙන මර උගුලක්.
  6. K

    දියුණුවට ඇති බාධා

    හොරකම වංචාව දූෂණය
  7. K

    Tell me a budget soundbar for a TV?

    logitech z625
  8. K

    Tell me a budget soundbar for a TV?

    optical thiyanawanam hodayi. mage logitech 2.1 eka optical.
  9. K

    කෙරීම කාලකන්නි රටක්...

    Construction is not done according to the guidelines or standards given to them. The work is done by making it inferior. A deal was taken and approved.
  10. K

    කෙරීම කාලකන්නි රටක්...

    කිසිම දැනුමක් නැතිව ගොන් විදිහට ඕක ඉදිකරපු අයයි ඒවට අනුමැතිය දීපු අයයි ඕකට වගකියන්න ඕන. ගොන් වැඩ (ව්යුහාත්මක වැරදි) නිසයි ඔය අනතුර ඒ ලමයින්ට සිදුවුනෙ.
  11. K

    Questions බල්ලෝ පුසෝ එක්ක ජීවත් වෙන එවුන් කියපන් $%^$^%$

    When looking for a four-legged companion, most humans prefer dogs over cats. :lol:
  12. K

    Questions බල්ලෝ පුසෝ එක්ක ජීවත් වෙන එවුන් කියපන් $%^$^%$

    ඔය දෙගොල්ලොම ඉන්නවා ලොකු කැමත්තකුත් නෑ. හැබැයි ආරක්ෂාවට හොඳයි. ගෙදර ඉන්න එවුන් නිසා පොඩ්ඩක් අතපතගානවා ඉඳලාහිටලා. ඒ වගේම කරුණාවක් දක්වනවා සතුන්ට.
  13. K

    කාර් එකේ රෝදෙ කපනකොට අමුතු සද්දයක් එනවනේ මචංලා

    රැක්එනඩ් පන්නලා ටරන් කරලා බලන්න එතකොට හොයාගන්න ලේසියි.
  14. K

    අලියා මරල හොඬ සහ කණක් කපාල

    "කවදාදො මිනිසාගේ තිරිසන් ගති දුරලන්නේ"

    No contents