1. K

    Kapararu කපරාරු

    contractors ලට බඩු අඩුවට ගන්න පුලුවන් අනික ගොඩක් ලාබ දේවල් බාල විදිහට කරනවා. පෙනුම එකවගේ.
  2. K

    Kapararu කපරාරු

    දාන බඩු කියන්නෙ, ටයිල් බ්‍රෑන්ඩ්, සිමෙන්ති පොලව, ටයිටේනියම් පොලව, ගඩොල් බොලොක්ගල්, බාත්රූම් ෆිටින්ග්ස් බ්‍රෑන්ඩ් අනුව, වයර්, දැව හා ලයිට් ෆිටින්ග්ස්, වහල ශීට් වර්ග, තීන්ත හ යකඩ ඔය වගේ දේවල් වලින් මිල වෙනස් වෙනව. සිමෙන්ති යකඩ මිල ටිකක් අඩුවුනා ඒත් 2018 වගේ කාලෙත් 5000 සිට 12,000 වගේ මිල පරාසයක්...
  3. K

    මුහුදු මාළු වර්ග.

    දෙකක් තව ඉන්නවා pilchard. sardine ගෙ අයියා.
  4. K

    මුහුදු මාළු වර්ග.

    අලගොඩුවා
  5. K

    Kapararu කපරාරු

    උත්තර දුන්නෙ @focusman අහල තියන කපරාරු මිල සම්බන්ධවයි. වර්ග අඩියකට 6000 න් ඉහලට තමයි තියෙන්නෙ දාන බඩු අනුව ගණන් වෙනස් වෙයි.
  6. K

    Kapararu කපරාරු

    50-60 second floor නම් වැඩිවෙයි
  7. K

    මෙරට විශාලතම ශිලා ලේඛනය

    අපි නොදන්න දේ තමයි ගේම්වලින් බේරීම.
  8. K

    මැච් බැලුවට කමක් නෑ ඇගිලි ගහන්න බෑ🖕

    cricket privatised කරලා තියෙන්නෙ ඔය ලමයි දැන් ගෙදර යන්න. :ROFLMAO:
  9. K

    Toyota Corolla Wagon EE96

    බර දාලා ඇරලා යන්නෙ නැත්නම් 1.3 ඇති. ඕකෙ කාබියුරේටර් සහ efi model එකකුත් තියනවා efi නම් ප්‍රශ්නත් අඩුයි පවර් එකත් වැඩී.
  10. K

    BreakingNews - ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය

    ඔය ඔක්කොම හරි ඒත් ජාතික කණ්ඩායමක් නම් රජයට ජනතාවට විශ්වාසදායි ලෙස හා වගකීමක් ඇතුව කටයුතු වෙන්න ඕන නේද ඒ වගේම අක්‍රමිකතාවයක් තියනවනම් ඒවට පියවර ගන්න රජයකට ඉඩතියෙන්න ඕන.
  11. K

    අම්මට වියදමට සල්ලි

    දෙමව්පියො තමන්ගෙ බත්පත ලමයිනට දීලා මැරෙන්න වුනත් ලෑස්තිවෙලා ඉන්නෙ.
  12. K

    අපි parentsලාට ණය ගැතිද?

    බොහෝ දෙනෙකුට දෙමව්පියන් තරම් ආදරණීය, විශ්වාසවන්ත, කරුණාවන්ත, කිසිදා අත්නොහරින හා බැඳීමක් ඇති වෙන කෙනෙක් නෑ එවන් අය ඔබ අත්හරිනවාද.
  13. K

    කන බොන දේවල්, බඩ සහ විටමින්

    ඔය බත් ජුන්ඩක් කාලා. :ROFLMAO:
  14. K

    BreakingNews - ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය

    මොනතරම් අසහනයක් ඇද්ද! :ROFLMAO:
  15. K

    BreakingNews - ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය

    ජනතාවට වගකියන්නෙ නැත්නම් ඒක ජාතික වෙනවද?
  16. K

    BreakingNews - ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය

    නිව්ස් එක හරි දැන් tv එකෙත් කිව්වා.

    No contents