හ්ම්ම්...ඇත්ත යාළුවා...ඇත්තටම කොහොම ඉන්නවද කියල හිතන්න අමාරුයි ඒ වගේ තැන් වල.ඒ ඉන්නෙත් තව මිනිස් කොට්ඨාශයක් කියල හිතන්න...ඒ මිනිස්සුත් අපි වගේම හොඳින් ඉන්න ඕන කියල හිතන්න...කවුරු කවුරුත් තමං ගැනම විතරක් හිතන එක නවත්වන්න ඕන.වෙනසක් කරන්න හැකියාව තියෙන මිනිස්සු ඒ දේවල් නොකර ඉන්න එකේ ප්රතිඵල...