1. nwnbs

    ලංකාව ඉතිහාසගත කළ උතුරු රේල් පාර

    honda nirmaanayak mithraya...monawada wenne kiyala balan imu...
  2. nwnbs

    ~සන්තානයේ හීනය ~ - Santhanaye Heenaya

    honda nirmanayak nangi...hithata denuna... hodin inna...
  3. nwnbs

    Eggs. Biththara

    NIce one...Thanks bro...
  4. nwnbs

    කලකිරීම.....Kalakireema

    ජීවිතය...හ්ම්ම්ම්... හොඳ අරුත්බර නිර්මාණයක් අයියා...
  5. nwnbs

    Sinhala kavi-Parakrama Kodithuwakku

    ගොඩක් ස්තුතියි මිත්‍රයා...
  6. nwnbs

    නුඹට අාදරය නල තරමි.....Nubata

    නියමයි මිත්‍රයා...ඒ දුක...පාළුව...ලස්සනට ගලපලා තියෙනව කවියෙ...
  7. nwnbs

    සිහිනෙන්වත් ඇගේ සිල් බිදිණු එපා....

    ගොඩක් සාර්ථක නිර්මාණයක් අරවින්ද සහෝදරයා...රොන් අයියා කිව්ව වගේ ඔබ නියම දක්ෂයෙක්.සුන්දර නිර්මාණයක්...හිතට ගොඩක් දැනෙන... සුබ පතනව...
  8. nwnbs

    පද පේලි .....

    :yes::yes::yes::)
  9. nwnbs

    පද පේලි .....

    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ ඔබ නිසොල්මනේ එපා හිඳින්න ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න අනේ තව ටිකකින් හිනාවෙලා කතාකරන්න ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න -සුනිල් එදිරිසිංහ-
  10. nwnbs

    < ඇලෙක්සැන්ඩර් පුෂ්කින් >

    ගොඩක් ස්තුතියි නංගි...අනිත් හැමෝටමත් ස්තුතියි විස්තර ලබා දුන්නට...
  11. nwnbs

    තනිව දඩුවම් වින්ද සොදුරිය....

    හ්ම්ම්...කණගාටුදායක තත්වයක්... ආදරය තේරුම් ගන්න නොහැකි කමින් සිදුවෙන අපරාධයක්...හොඳ නිර්මාණයක්... මචන් ඕකෙ Drect link එක අරන් insert image ගිහින් ඒකට දෙන්න...
  12. nwnbs

    Realtime Singlish Official Release

    ස්තුතියි මිත්‍රයා...මෙන්න ගන්නවා....
  13. nwnbs

    The incredible secret world at the bottom of the Sea

    වැඩේ හොඳයි... ඒත් ඉතිහාසය නෙමෙයිනෙ මේ...
  14. nwnbs

    sinhala kavi- Mahagamasekara

    ස්තුතියි සහෝ...මේකත් බලන්න... http://www.elakiri.com/forum/group.php?groupid=54
  15. nwnbs

    http://www.elakiri.com/forum/group.php?groupid=54

    http://www.elakiri.com/forum/group.php?groupid=54
  16. nwnbs

    මට වුණු වුයෝවා......

    මදැයි කොලා...මං හිතුව පාටියක් තමයි කියල... :D ලස්සනයි...
  17. nwnbs

    ~අ‍පේ‍ කා‍ලයේ‍ ලෙ‍ඩෙ‍ක්‍~

    හැමදාමත් වගේ...ගොඩක් අර්ථවත් පණිවිඩයක් දෙන නිර්මානයක් අයියා...ආශාවන් පිනවන්න කලින් ඒ ගැන මොහොතක් හිතන්න පුළුවන්නම් අපි මීට වඩා හොඳින් ඉදීවි...
  18. nwnbs

    ජිවිතේ එපා මට... ඔබ හිනහෙන්න....

    ෂා...මාර ගතිනෙ...Keep it up...
  19. nwnbs

    ජිවිතේ එපා මට... ඔබ හිනහෙන්න....

    ආදරේ හරි පුදුම දෙයක්...ගොඩක් දැනුනා සහෝ...
  20. nwnbs

    to someone, from someone........

    ලස්සනයි සහ සාර්ථකයි සහෝ...දිගටම ලියන්න...

    No contents