1. නැකැත් රාල

    IT වැඩ්ඩෝ එමුද ටිකක් මෙහෙට.

    ලින්ක් එකක් තියනවනම් දෙන්න පුලුවන්ද?
  2. නැකැත් රාල

    IT වැඩ්ඩෝ එමුද ටිකක් මෙහෙට.

    ඕඩියෝ ෆයිල්ස් වගයක්.
  3. නැකැත් රාල

    IT වැඩ්ඩෝ එමුද ටිකක් මෙහෙට.

    ඒක මම දන්නවා. නමුත් ඉඳා කොපි කරගනින් කියලා නිකම්ම දෙන්න ඕනේ නැනේ අඩුමතරමේ ඒක ඩිමොටිවෙට් කරන්න හරි පුළුවන්නේ මෙහෙම කරලා.
  4. නැකැත් රාල

    IT වැඩ්ඩෝ එමුද ටිකක් මෙහෙට.

    මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරහන්කෝ.
  5. නැකැත් රාල

    IT වැඩ්ඩෝ එමුද ටිකක් මෙහෙට.

    මේකේ තියෙන්නේ ට්‍රයල් එකක්. නැත්තන් ඕක පට්ට
  6. නැකැත් රාල

    IT වැඩ්ඩෝ එමුද ටිකක් මෙහෙට.

    IT වැඩ්ඩෝ එමුද ටිකක් මෙහෙට. USB ඩ්‍රයිව් එකක් කොපි ප්‍රොටෙක්ට් කරන්න පුළුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් දන්න කින් කියනවද? ලොකු උදව්වක්.. ඒ වගේම ලොකු හදිස්සියක්.:confused:
  7. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    ela machan, aniwaa sahenna loku technique tikak sakachcha wenawa
  8. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    පොතේ නම "සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම" බොහොම සරල භාසාවෙන් ලිව්වේ. පොතට ISBN නම්බර් එකත් ගත්තා බ්‍රහස්පතින්දා. අපේ Kumara456 තමයි පොතේ ලේඅවුට් සහ කවරේ ඩිසයින් කරන්නේ. පොත මේ මාසේ 10 හෝ 11 මුද්‍රණයට බාර දෙනවා. දෙසැම්බර් මුල ඉඳලා ගන්න පුළුවන්. පත ඇතුලේ කොටස් දෙකක් තියනවා පලවෙනි කොටස තියරි...
  9. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    අනිවා මචං බොහොම ස්තුතියි.
  10. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    ස්තුතියි මචං, අනිවාර්යයෙන් මගේ ගැන අයනු ආයනු නොදන්නා සුළුතරයක් මගේ ගැන තීරණ ගන්න හිතන එක විහිළුවක් තමයි මචං. මම සාමාන්‍යයෙන් නැවතිලා හිතන්නේ මාව හොඳටම දන්න කෙනෙක් යමක් කිව්වොත්. අනික් කාරණේ මිනිස්සු ගොඩක් වෙලාවට බැහැ කියලා කියන්නේ එයාලගේ තත්වෙන් හිතලා. ඉතින් මම ඒ ගැන වැඩිය හිතන්නේ නැ.
  11. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    හීනයක් දැක්කද? පවු ඉතිං. අවුලක් නෑ දිගටම කමෙන්ට් කරලා ත්‍රෙඩ් එක බම්ප් කරපන්. කරන්න වැඩක් නැති කාලකන්නි උන්ට වැඩක් කරගන්නේ නැතුව කාලේ කන එකේ අපි හරි වැඩක් ගන්න එපයි.
  12. නැකැත් රාල

    Business registration

    මගේ හොඳම යාලුවෙක් ඉන්නවා කම්පැනි රෙජිස්ටර් කරන ආයතනයක් කරන. මමත් මගේ ආයතනය රෙජිස්ටර් කරන්න ගියාම පොර මට කිව්වේ (PVT)LTD ගන්න එපා අත්‍යාවශ්‍ය නැත්තන් කියලා. සෑහෙන්න ලොකු වියදම් ටිකක් එකතුවෙනවා 60000ට අමතරව. පොඩ්ඩක් හොයලා බලලා ගන්න. සාමාන්‍ය BR එකකින් ගොඩදාගන්න බැරි වැඩක් නම් ඉතින් ගන්න වෙනවා.
  13. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    කිරියේ උන් කියන්නේ ලොකු උන් නෙමෙයි බන් මුණ පෙන්නන්නේ නැතුව පොරටෝක් දෙන උන් ඉන්නේ වැඩිපුර. උඹ හිතුවේ උඹලා වගේ කීබෝඩ් වීරයෝ නිසා මිනිස්සු වෘතිය වෙනස් කරනවා කියලද? උඹ පවු ඉතින්. හිතට සතුටුනම් එහෙම හිතපන්.
  14. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    ස්තුතියි මචං. ලංකාව ලෝක කුසලානය ගෙනාපු සැරේ ලංකාවට කෝච් කරපු dave whatmore ටෙස්ට් හතයි වන්ඩේ 1යි ගහලා තියෙන්නේ ඉන්ටර්නැෂනල්. ලංකාවේ ගොඩක් උන් කොචින්ග් කියන එක දන්නේ නෑ. උන් හිතන්නේ උසේන් බෝල්ට්ගේ කෝච් උසේන් බෝල්ට් ට වඩා වේගෙන් දුවන්න ඕනේ කියලා. එහෙම බැලුවොත් බිල්ගේට්ස්ට උපදෙස් දෙන්න ලෝකේ...
  15. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    තාම වෙලාවක් දිනයක් නෑ. පොතේ දොරට වැඩුම ඉවර වුනාම තමයි මල්ලි වැඩමුළුව කරන්නේ. කොහොමත් දෙසැම්බර් මැද වගේ තමයි හිතන්නේ.
  16. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    ත්‍රෙඩ් එකේ සෘණාත්මක කමෙන්ට් දැම්ම සියල්ලන්ටම ස්තුතියි. ඔයාලගේ කමෙන්ට් නිසා මේක කොහොමහරි යතාර්ථයක් කරගන්න අවශ්‍ය ධෛර්යය මට ලැබුනා. දැන්නම් මේක විතරක් නෙමෙයි 2017 ඉවරවෙනකොට වැඩමුළු 10වත් කරලා තමයි පස්ස බලන්නේ.

    No contents