සාර්ථක වෙන්න කැමති අය එන්න
මේකයි සිද්ධිය. මම ත්රෙඩ් එකක් දැම්මා මතකද මේ අවුරුද්දේ ඉලක්ක කොච්චර සාර්තකද කියලා? එකේ ගොඩක් අය කිව්වේ ඉලක්ක ගොඩක් සාර්ථක කරගන්න බැරිවුනා කියලා. කියන්න සතුටුයි දෙන්නෙක් අවුරුද්දේ සියලුම ඉලක්ක සාර්ථක කරගෙන තිබ්බා:yes:. නමුත් 99% වැඩේ ගොඩ දාගෙන තිබ්බේ නැ:no:. මේ...