පට්ටම බිසී වුනත් ශිව දෙවියන් ගැන අහපුවම උත්තර නොදී යන්න බෑ.
ශිව එහෙමත් නැත්තන් ඊශ්වර කියන්නේ හින්දු දහමේ එන ත්රිමුර්තියෙන් එක්කෙනෙක්. එතකොට මොකක්ද මේ ත්රිමුර්තිය කියන්නේ. බ්රහ්ම විෂ්ණු මහේෂ්වර (ශිව) කියලා කියන දෙවියන් තුන්දෙනාව තමයි ත්රිමුර්තිය කියලා සලකන්නේ. ත්රිමුර්තිය කියන්නේ විශ්වයේ...