මම ගිය සතියෙ නුවර හරහා පොලොන්නරු ගියා රෑ 7 ට විතර වෑන් එකේ මාතලේ පහු කරාට පස්සෙ ත්‍රී විල් කාරයෙක් ඉස්සර කලා මට මූ පාගනව පෑගිල්ලක් වෑන් එකේ එවුන් මට කින්ඩිය දානව ත්‍රීවිලුත් ඉස්සර කරල යනව කියල මම කීව උන්ට මේ පාරවල් ගෙදර පාර වගේ වලවල් වංගු ගැටිති තියෙන තැන් උන් හොදට දන්නව මම ඒ කිසිම දෙයක් දන්නෙ...