ස්වභාව දහම විසින් නිර්මාණය කරන ලද සත්වයින් ප්‍රජනනය එහෙමත් නැත්තම් බෝවීම වැඩි කිරීමට ස්වභාව දහම යොදපු එක් උපක්‍රමයක් තමයි ලිංගිකත්වය ස්වභාවදහම අපේක්ෂා කරන්නේ පුරුෂ ලිගුව යෝනි මාර්ගය තුල යැවීම පමණක් වන අතර එමගින් තම වර්ගයා බෝ කිරීමත් පමණි ඊට එහා ගිය සෑම ලිංගික ක්‍රියාවක්ම අස්වාභාවික විකෘති ලිංගික...