Lumia 535 ලොකු උදව්වක් ඕනි

  • Sep 8, 2014
    490
    47
    28
    Lumia 535 ලොකු උදව්වක් ඕනි

    මචන් මම අද පලවෙනි වතාවට ෆෝන් එක PC එකට Plug කලා, ඒක නිසාද දන්නෙ නෑ ෆෝන් එක මාර විදියට රත් වෙනවනෙ, ෆෝන් එක් ලොක් කරල තියනකොටත් මම Open කරපු නැති Aplication Run වෙලා තියනවනෙ බන් Unlock කරනකොට, බැට්‍රිය බලා ඉද්දි බහිනව, බැට්‍රිය ගලවල තියල දැම්මත් හරි ගියෙ නෑනෙ මොකද කරන්නෙ​
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පොඩි පුතා;18302657 said:
    මචන් මම අද පලවෙනි වතාවට ෆෝන් එක එකට කලා, ඒක නිසාද දන්නෙ නෑ ෆෝන් එක මාර විදියට රත් වෙනවනෙ, ෆෝන් එක් ලොක් කරල තියනකොටත් මම කරපු නැති වෙලා තියනවනෙ බන් කරනකොට, බලා ඉද්දි බහිනව, බැට්‍රිය ගලවල තියල දැම්මත් හරි ගියෙ නෑනෙ මොකද කරන්නෙ​
    උබ ෆෝන් එකට මොකද බන් කලේ...?:eek::eek::eek:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ ගහපු මැශින් එක උබට ශුවර්ද?
    වයිරස් අරවා මේවා තියනවද?
    ෆෝන් එක ඩේටා කේබල් එකෙන් ගැලෙව්වාමාත් ඔහොමද?
     
  • Sep 8, 2014
    490
    47
    28
    උබ ගහපු මැශින් එක උබට ශුවර්ද?
    වයිරස් අරවා මේවා තියනවද?
    ෆෝන් එක ඩේටා කේබල් එකෙන් ගැලෙව්වාමාත් ඔහොමද?

    මගේ PC එක බන් පොඩ්ඩක් වත් Sure නෑ.....:lol::lol: ඔව් බන් සාක්කුවෙ තියනකොට සමහර වෙලවට සාක්කුවත් රත් වෙනව
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    පොඩි පුතා;18303191 said:
    මගේ PC එක බන් පොඩ්ඩක් වත් Sure නෑ.....:lol::lol: ඔව් බන් සාක්කුවෙ තියනකොට සමහර වෙලවට සාක්කුවත් රත් වෙනව

    owa sakkuwe dan inna epa yako rat wenawa nam

    pupurala ata deka nati unama bota terei... :angry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි පුතා;18305577 said:
    Reset Kala Machan , Dan Kalin Wage Rath Wen na, Eth battery Eka Tikak ikmanata bahinawane :dull: , Ude Full Charge kala , 30 Min Wage Cl gaththa , 2 0 Min Wage net use kala wifi Facebook , Dan Battery 1 63 %

    ෆෝන් එක වොරන්ටි දාපන් බන් අනම් මනම් කරන්නේ නැතුව.
    ෆෝන් එක ෆ්ලැශ් කරාම හරි යාවි ඕක.
    වොරන්ටි දාපන්.
    දවස් 2 හම්බෙනවා කම්පැනි වොරන්ටි නම් තියනවා නම් උබට.