මම දවසක් මගේ කාර් 1ක එලවගෙන දෙමටගොඩ හරියෙ යනව, ඉසරහින් ක්න්ටේනර් පටෝගත්ත ලොකු ලොරි වගයක් යනව. මෙන්න බොලේ එක පාරටම අර ලොරියක තිබ්බ කන්ටේනර් ටැන්කියක් පට පට ගාල හෙලවෙනව, ඊට එකා මරුටි කාර් එකක් අරක වැටුනොත්නම් අරූ ඉවරයි තමයි කියල හිතල උට කියන්න කියල ලඟට යන්න හයියෙන් එතනට කිට්ටු කලා, වැඩක් නෑ මම...