Grandfather's සත්රි චිකිතසාවලිය සහ Kama Roga Dharshanaya
මෙක ආතාගේ පොතක්,මේ දවස් වල නිවාඩුවේ ඔය පරණ පොතක් දෙකක් කියවමින් ඉන්නෙ,ඔය පොත් අතරේ තියන තවත් එක පොතක් මෙක,මෙකේ සමහර වචන කියවනකොට හිනාත් යනවා.මොනවා උනත් 1907 ගහපු පොතක්.අදට අවුරුදු 100 යකටත් වඩා පරණයි,මම හිතන්නෙ ආතා තරුණ කාලේ එයාගේ පියා පරිත්යග කරපු එකක් වෙන්න ඔන

පොතක්,අනේ මන්දා ආතා කොහොම කියවගත්තාද කියලා 