හයිබ්‍රිඩ් වාහනයද ජීවිතයද වටින්නේ මාර ප්

wasantha91

Member
Mar 13, 2010
123
19
0

මුලින්ම එළකිරියේ ඉන්න සාමාජිකයන්ට සුබම සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මට වගේ විපතක් වනේ වන හතුරෙකුටවත් වෙන්න
එපා කියල ප්‍රාර්ථනා කරනවා. අනේ මචන්ලා මට මේකට සහයෝගය දීපන්, උබල සමහර විත මට බනී ගොනා, එල හරකා, අරව මේවා එත් මචන් ජීවිතේ
අපිට වෙන වැරදීම් වලට බැනුම් අහල වැඩක් නෑ.. කරන්න තියෙන්නේ වරද හදාගන්න ඒක. මේක මේ චීත්ත ප්‍රශ්නයක්වත්, ලවක් ගැන බූට් කේස් එකක්වත්
නෙවේ.

සරලව කියනවනම් මේකයි මම 2009 විතර ඉදන් google adsense කරනවා, එත් මටම කියල හරියට වෙබ් අඩවියක් ට්ටිබුනේ නැති නිසා මට ආදායමක් තිබ්බේ නෑ
මේ මෑතකදී මගේ හොදම යාලුවෙක් මගෙන් adsense account ඒක ඉල්ලගත්ත ඉතින් මමත් දුන්න. දෙන්න සහයෝගයෙන් පාවිච්චි කළා
සාමාන්යේ හොදට visit තියෙන site එකක් තමා ඒක. උ visit ගන්න තරුණයා, ගොස්සිප්ලංකා එකේ වගේ ad දාල තම ගත්තේ. මාසෙකට ad
වලට 30 40 දාහ විතර යනවා.

මේ ලදී මට සල්ලි උවමනාවක් උනා. ඒක නිසා මම 50000 ක් විතර ඉල්ලුව. උගේ adsense (මගේ) එකේ 690$ - 80000RS ක් විතර ඉතින් මම
මගේ නමට සහ මම ගව password තිබ්බ නිසා මම ඒක ගත්ත මගේ bank එකට අපහු දාන්න බලාගෙන , ඒ ගත්තෙත් cashcanopy.net කියන හොර
ගුහාවක invest කරලා අපහු ගන්න. එත් මට site එකෙන් කෙලෙව්වා. මගේ අතේ තිබ්බ සල්ලි වලිනුත් දාල තමා මම ඒක ගත්තේ පස්සේ මට පලන් කර
විඉදියට සල්ල ගන්න බැරි උනා.

අරු මට කතා කරලා කිව්වා ඒ සල්ලි වලින් තමා ලු උ රෝල ගැහුවේ. උගේ හ්ය්බ්රිඩ් එකේ finance ඒක shape කරන්න හිටියේ එකෙන්ලු
දැන් උඋට වලේ වල නැතිව car එකත් අරන් ගියාලු. දැන් මු මගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලනවා

මට කියල කව්රුවත් නෑ බන් මම කොමද දවස් දෙකෙන් ලක්ෂයක් හොයන්නේ. අනේ මචන් මට ඇපයට තියෙන්න ගෙයක් දොරක් වහනයක් නෑ
වටිනා බඩුවකට තියෙන්නේ මේ ලැප් ඒක විතරයි.

මට උබල දන්නවනම් කියපන් නය දෙන කෙනෙක් ගැන, මට දිව්රුම් ප්‍රකාශයක් විතරයි දෙන්න පුළුවන්. පින්සිද්ද වෙයි
මට ටික ටික ගෙවන්න පුළුවන්. මට ලක්ෂ 2ක් වගේ තමා ඕන. එහෙම දන්නා කෙනෙක් ගැන ඉන්නවනම් මට කියන්න මෙගේ නම්බරය පල්හේහ
තියෙනවා. මම කාටවත් නය වෙලා නෑ. මේ ලක්ෂ්‍ය නැති උනොත් ලක්ෂ 100 200 ක් නැති වෙනවලු. උගේ ගෙදරින් දන්නෙත් නෑලු.
මට කරකැවිල්ල වගේ, අනේ මචන්ලා මට හෙල්ප් එකක් දීපන්.

එහෙම දන්නා කෙනෙක් ඉන්නවනම් මව සන්බන්ද කරපන් , ලොකු උදව්වක් ...
ලොකු උදව්වකි. කරුණාකර ඉතා ඉක්මනින් සම්බන් ඩ කරගන්න
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මුලින්ම එළකිරියේ ඉන්න සාමාජිකයන්ට සුබම සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මට වගේ විපතක් වනේ වන හතුරෙකුටවත් වෙන්න
    එපා කියල ප්‍රාර්ථනා කරනවා. අනේ මචන්ලා මට මේකට සහයෝගය දීපන්, උබල සමහර විත මට බනී ගොනා, එල හරකා, අරව මේවා එත් මචන් ජීවිතේ
    අපිට වෙන වැරදීම් වලට බැනුම් අහල වැඩක් නෑ.. කරන්න තියෙන්නේ වරද හදාගන්න ඒක. මේක මේ චීත්ත ප්‍රශ්නයක්වත්, ලවක් ගැන බූට් කේස් එකක්වත්
    නෙවේ.

    සරලව කියනවනම් මේකයි මම 2009 විතර ඉදන් google adsense කරනවා, එත් මටම කියල හරියට වෙබ් අඩවියක් ට්ටිබුනේ නැති නිසා මට ආදායමක් තිබ්බේ නෑ
    මේ මෑතකදී මගේ හොදම යාලුවෙක් මගෙන් adsense account ඒක ඉල්ලගත්ත ඉතින් මමත් දුන්න. දෙන්න සහයෝගයෙන් පාවිච්චි කළා
    සාමාන්යේ හොදට visit තියෙන site එකක් තමා ඒක. උ visit ගන්න තරුණයා, ගොස්සිප්ලංකා එකේ වගේ ad දාල තම ගත්තේ. මාසෙකට ad
    වලට 30 40 දාහ විතර යනවා.

    මේ ලදී මට සල්ලි උවමනාවක් උනා. ඒක නිසා මම 50000 ක් විතර ඉල්ලුව. උගේ adsense (මගේ) එකේ 690$ - 80000RS ක් විතර ඉතින් මම
    මගේ නමට සහ මම ගව password තිබ්බ නිසා මම ඒක ගත්ත මගේ bank එකට අපහු දාන්න බලාගෙන , ඒ ගත්තෙත් cashcanopy.net කියන හොර
    ගුහාවක invest කරලා අපහු ගන්න.
    එත් මට site එකෙන් කෙලෙව්වා. මගේ අතේ තිබ්බ සල්ලි වලිනුත් දාල තමා මම ඒක ගත්තේ පස්සේ මට පලන් කර
    විඉදියට සල්ල ගන්න බැරි උනා.

    අරු මට කතා කරලා කිව්වා ඒ සල්ලි වලින් තමා ලු උ රෝල ගැහුවේ. උගේ හ්ය්බ්රිඩ් එකේ finance ඒක shape කරන්න හිටියේ එකෙන්ලු
    දැන් උඋට වලේ වල නැතිව car එකත් අරන් ගියාලු. දැන් මු මගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලනවා

    මට කියල කව්රුවත් නෑ බන් මම කොමද දවස් දෙකෙන් ලක්ෂයක් හොයන්නේ. අනේ මචන් මට ඇපයට තියෙන්න ගෙයක් දොරක් වහනයක් නෑ
    වටිනා බඩුවකට තියෙන්නේ මේ ලැප් ඒක විතරයි.

    මට උබල දන්නවනම් කියපන් නය දෙන කෙනෙක් ගැන, මට දිව්රුම් ප්‍රකාශයක් විතරයි දෙන්න පුළුවන්. පින්සිද්ද වෙයි
    මට ටික ටික ගෙවන්න පුළුවන්. මට ලක්ෂ 2ක් වගේ තමා ඕන. එහෙම දන්නා කෙනෙක් ගැන ඉන්නවනම් මට කියන්න මෙගේ නම්බරය පල්හේහ
    තියෙනවා. මම කාටවත් නය වෙලා නෑ. මේ ලක්ෂ්‍ය නැති උනොත් ලක්ෂ 100 200 ක් නැති වෙනවලු. උගේ ගෙදරින් දන්නෙත් නෑලු.
    මට කරකැවිල්ල වගේ, අනේ මචන්ලා මට හෙල්ප් එකක් දීපන්.

    එහෙම දන්නා කෙනෙක් ඉන්නවනම් මව සන්බන්ද කරපන් , ලොකු උදව්වක් ...
    ලොකු උදව්වකි. කරුණාකර ඉතා ඉක්මනින් සම්බන් ඩ කරගන්න

    බැන්කුවකින් නයක් ගන්නවනම් අනිව සිකුරිටි එකක් තියන්න වෙනවා.
    වැටුප් වාර්තාත් ඔන වෙනවා.

    ඔයටික තිබුනත් ලෝන් එක ලැබෙන්න අනිවා මාසයකට වඩා යනවා.

    ලක්ශ 2ක් කියන්නේ පොඩි ගානක් නෙවෙයි.
    පොලියට දෙන කෙනෙක්ගෙන්ම තමයි ගන්න වෙන්නේ.
    එත් සිකුරිටි එකක් නැතුව නිකන්නම් ලක්ශ 2ක් වගේ මුදලක් ගන්න බැරිවෙයි.

    උත්සහ කරලා බලන්න. තිනදේ නැතිකරගත්තොත් අයෙත් ඒ දේ ලබාගන්න සැහෙන්න කාලයක් යනවා බන්...

    ගුඩ් ලක්!
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Sorry to hear that..

    Machan mama nayata denne nam na.. poliyata denneth na.. eth Adsense wage permanent neti adayam margayak hinda me wage risk ganna eka gena mata nam pudumai.. mamath Adsense walin maseta $600 wage hewwa kalayak tibba.. eth account eka ban una.. Mata witarak newe godak ayata loke purama oya de wela tiyenawa..

    Anith eka thama nayata dena eka.. mage lokuappachchi oya wage laksha 2k manussayekta deela antimata sallith na manussayath na.. thawa neyek eyage car eka finance karala laksha 16k deela tibba gamema manussayekta.. den manussaya gewanne na.. car eka issuwa.. itapasse eyama aye gatta salli gewala.. thawa kenek oya wage finance ekaka guarantee ekata sign karala antimeta wahaneth na manussayath na.. thawama nadu..

    ada loke kohoma wiswasa karannada ban ithin?
     
    wasantha91

    Member
    Mar 13, 2010
    123
    19
    0
    machanla car ekak bank ekata tiyla bank eken issuwata passe car eke gaanama gewanna onada aye ganna

    ane machan poliyata dena kenek dannawanam mata kiyapalla loku pinak
     
  • Sep 8, 2014
    490
    47
    28
    උඹ මීට ටික කාලෙකට කලින් සල්ලි වැඩි වෙලා FD දාන්නත් ඕනි කියල දාල තිබුන මම දැක්ක