12000 දීලා චෙක් කරනවට වඩා හොද නැද්ද, ඒ සල්ලි වලින් Vitamin D අරගෙන බිව්වා නම්. ලංකාවේ ගොඩක් අයගේ ලොකු Vitamin D අඩුවක් තියෙනවා. බය නැතුව අරගෙන බීපන්. දවසට අඩුම 5000 වත් ගනින්.
නිදිමත වගේ තියෙනවා නම් B12 එකත් ගන්න.
ලන්කාවේ එවුන්ට Vitamin ගන්න කිවුවම කැරි බයයි. උගුඩුවො වගේ බොන්න නම් පුලුවන්