මචන් මම ජවිපෙ. අපි දෙගොල්ලන්ගෙ දේශපාලන මතවාද වෙනස් තමා ඒත් මේ වෙලාවෙ අපි දෙගොල්ලො එකතු වෙලා ජය පැන් බොන්න ඕන වෙලාවක්. මොකද මේ වෙලාවෙ කිච වෙලා තියෙන්නෙ ගෝත්‍රික බයියො ටික. මේ වෙලාවෙ කිච වෙලා ඉන්න බයියන්ව නැතිම කරල දාමු මචන් අපි දෙගොල්ලො එකතු වෙලා. මොකද මේ වෙලාවෙ දිනුවෙ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය...