BEST place to IVF-නල දරු උපත්

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
IVF කරන්න හොඳම තැන කොහෙද? ලන්කාවෙද ඉන්දියාවෙද?

දොස්තරලා කියනවා IVF එකක් කරන්න කියලා.. එක් කෙනෙක් කිව්ව India එන්න කියලා.. සුධා කියල place එකක... තව ලන්කාවේ නවලොකෙ/ ලන්කා හොස්පිටල් තියනවලු...

කවුරු හරි කියනවද හොඳ ම තැන මොකදද කියලා?
අත්දැකීම් තියන අය පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද?
 
pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අඩේ ලංකාවේ කරපං හොද ඩොකෙක් අල්ලගෙන. නිකං වැඩිපුර සල්ලි වියදම් කරන්න. එපා. ලංකා හොස්පිට්ල් එකේ අලුත් තාක්ෂණය තියෙනවාලු.
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    කවුද කිව්වේ IVF එක අන්තිම option එක කියල ??
    අපිටත් එහෙම කිව්වා.. අපි IVF වලට ගියේ නෑ
    සිංහල බෙහෙත් කලා එක මාසෙන් wife ප්‍රෙග්නට් උනා දැන් 20weeks
    විස්තර ඕනනම් PM දාන්න
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කවුද කිව්වේ IVF එක අන්තිම option එක කියල ??
    අපිටත් එහෙම කිව්වා.. අපි IVF වලට ගියේ නෑ
    සිංහල බෙහෙත් කලා එක මාසෙන් wife ප්‍රෙග්නට් උනා දැන් 20weeks
    විස්තර ඕනනම් PM දාන්න
    Mata vistara evahan
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    කවුද කිව්වේ IVF එක අන්තිම option එක කියල ??
    අපිටත් එහෙම කිව්වා.. අපි IVF වලට ගියේ නෑ
    සිංහල බෙහෙත් කලා එක මාසෙන් wife ප්‍රෙග්නට් උනා දැන් 20weeks
    විස්තර ඕනනම් PM දාන්න

    :yes::yes::yes:meka hari matath okama una. kalubowila specialist dr. Rajapaksha kiwwa cementhi polawe ata pala wenne ne kiyala:angry::angry::angry:... sinhala lady Dr. Janaki herath....03 month witharai beheth biwwe dan patto 3k innawa mal wage....:D:D:D:D sinhala beth ekka harenna wath be oya side eken western dr. ta
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    :yes::yes::yes:meka hari matath okama una. kalubowila specialist dr. Rajapaksha kiwwa cementhi polawe ata pala wenne ne kiyala:angry::angry::angry:... sinhala lady Dr. Janaki herath....03 month witharai beheth biwwe dan patto 3k innawa mal wage....:D:D:D:D sinhala beth ekka harenna wath be oya side eken western dr. ta

    mamath giye Dr Janaki langata :D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :yes::yes::yes:meka hari matath okama una. kalubowila specialist dr. Rajapaksha kiwwa cementhi polawe ata pala wenne ne kiyala:angry::angry::angry:... sinhala lady Dr. Janaki herath....03 month witharai beheth biwwe dan patto 3k innawa mal wage....:D:D:D:D sinhala beth ekka harenna wath be oya side eken western dr. ta
    ඕවට අහුවෙන්න එපා. සිංහල බේත් සත පහකට විශ්වාස කරන්න බෑ. කැස්ස හෙම්බිරිස්සාව වගේ ඒවට හොදයි සිංහල බේත්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    කවුද කිව්වේ IVF එක අන්තිම option එක කියල ??
    අපිටත් එහෙම කිව්වා.. අපි IVF වලට ගියේ නෑ
    සිංහල බෙහෙත් කලා එක මාසෙන් wife ප්‍රෙග්නට් උනා දැන් 20weeks
    විස්තර ඕනනම් PM දාන්න

    මචං විසතර දියන්කා් ප්ලීස්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කවුද කිව්වේ IVF එක අන්තිම option එක කියල ??
    අපිටත් එහෙම කිව්වා.. අපි IVF වලට ගියේ නෑ
    සිංහල බෙහෙත් කලා එක මාසෙන් wife ප්‍රෙග්නට් උනා දැන් 20weeks
    විස්තර ඕනනම් PM දාන්න

    මම දන්න කිහිප දෙනෙක් සිංහල බෙහෙත් කරලා ගොඩ ගියා
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    PM ekak damma machan

    එල. වයිෆ් සහ දරුවාට කිසිම කරදරයක් නැතිව නිරෝගී දරු උපතක් ලැබේවා කියලා ප්‍රාර්තනා කරාවා මචං.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    :yes::yes::yes:meka hari matath okama una. kalubowila specialist dr. Rajapaksha kiwwa cementhi polawe ata pala wenne ne kiyala:angry::angry::angry:... sinhala lady Dr. Janaki herath....03 month witharai beheth biwwe dan patto 3k innawa mal wage....:D:D:D:D sinhala beth ekka harenna wath be oya side eken western dr. ta

    Sinhala beheth hari yanne ange ushne wadi unahama, release wena egg wala size eka podi unahama wage unhama. Falopian tubes completely blocked wage ewa Sinhala beheth hari yanne naha. ewata IVF karanna wenawa. babala nathi wenna eka eka ayata wenas hethu balapanawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    Meke godak ayata me prashne thiyenawane. Sahajeewane kiyala thawa kaapalla hamba kadawal walin.