ඔයා ගොඩ නගන්න හදන තර්කය හරි...සුද්දා එනකොට ලංකාවෙ ගැනු අය උඩට ඇන්දෙ නැ..එ නිසා දැන් කාලෙ ගැනු අයගෙ ඇදුම් වලට අනන් මනන් කියන එක වැරදි.....
ඔහොමම පුලුවන් නම් මට මේකටත් උත්තරයක් දෙන්න කො...එ කාලෙ පිරිමි ඇන්දෙ මොනාද....ඇයි එයාලා එ ඇදුමම දැන් අදින්නෙ නැත්තෙ...සුද්දා ගෙනාපු කලිසම වැඩිපුර ම අදින්නෙ පිරිමි නෙ...
ගැනු එකක් කියලා අදින්නෙ නැනෙ..ගැනු කලිසමේ ප්රමානය,හැඩය අනන් මනන් හැට හුටාමාරක් තියෙනවා නෙ..ඉතින් ඊට ලේසි නේ පිරිමි ඇදුම් ගැන කතා කරන එක..
ගැනු අය කොට කලිසම උනත් කොටටම අදිනවා නෙ කෙල්ලො හරි.....එත් කොල්ලො කොට කලිසම කියන්නෙ දනිස්ස ලගට තියෙන එක නෙ....සුද්දා එනකොට අපෙ අතීත පිරිමි කොට කලිසම ඇදන් කුඹුරු කෙටුවාද.......
ගැනු ඇදුම් කෑලි 20ක් විතර වෙනස් කරනවාට වඩා ලෙසි නැද්ද ඉස්සල්ලාම ඔයාලාගෙ ඇදුම් කෑලි 4 වෙනස් කරන එක...ඔයාලා කොහොම කලත් අදින්නෙ සරම,කලිසම,ශර්ට් එක,ටි ශර්ට් එක නෙ...ඉතින් ඉස්සල්ලාම පිරිමි ඇදුම් වෙනස් කරමු...මම දන්නෙ නැ අතීත ශ්රී ලාංකික පිරිමියා සුද්දා එනකොට අමුඩේ ද ඇදන් හිටියෙ කියලා..කොහොම හරි මොකක් හරි එ කාලෙ ඇන්ද එක ඉස්සල්ලාම ගෙදරට,ඊට පස්සෙ කඩෙට,ඔෆිස් එකට,වෙඩින් එකට වගෙ අදින්න ගත්තොත් නරකද......
ඔයාලා වෙනස් වෙනකොට ගැනු අයත් නිකම්ම අර ඇදුම් වලට හුරු වෙවි...මොක්ද දැන් ඉන්නෙ සමතැන ඉල්ලන ගැනු නේ.........
