1. NEMISIS

    Ubuntu os

    එලියෙන් ඇක්සස් කරනවා නං Nginx එකක් දාල reverse proxy සෙටප් එකක් දාගන්න. මොකද එතකොට උඹට ඕන නං virtual hosts හදාගන්න පුලුවන් හෙන ලේසියෙන් ගෙදර ඇතුලෙ විතරක් ඇක්සස් කරත් උඩ සෙටප් එක හොඳයි. රවුටරේ static dns එකක් දාන්න පුලුවන් නං එකම URL එක යූස් කරලා ගෙදර ඇතුලෙදිත් සහ එලියෙදිත් ඇක්සස් කරන්න පුලුවන්...
  2. NEMISIS

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    I have a maxed out M4 Max, 16 inch with 48GB RAM etc, also I have a 13inch Macbook air M1, 8GB. the most impressive thing is I don't see any performance difference between them for day-today basic tasks (email, web, office, and even light code editing with VSCode/InteliJ). when it comes to...
  3. NEMISIS

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    සාමාන්‍යෙන් කියන්නෙ බැටරියක සයිකල් 1000ක් වගේ තමයි තියෙන්නෙ කියලා system information වලින් සයිකල් කවුන්ට් එක බලා ගන්නත් පුලුවන් එතකොට 100% -> 0% ඒව 1000ක් (100% -> 50% ඒවනං 2000ක් වගේ) ලංකාව රස්නෙ රටක් සහ අපි AC කරපු තැන් වල යූස් කරන්නෙ අඩුවෙන් නිසා real life cycle count එක මීට වඩා අඩුවෙන්න...
  4. NEMISIS

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    ගොඩක් හිරවෙන්න හරි තද වෙන්න හරි බෑග් වල දාගෙන යනවා නං පොඩි අවුලක් තියනවා මැක්බුක් වල ලිඩ් එක වැහුවම කීබෝඩ් එකයි ස්ක්‍රින් එකයි අතර මාරම පොඩි ගැප් එකක් තියෙන්නෙ. ඒක නිසා ලිඩ් එක වහල තද වෙන බෑග් වල කාලයක් දාගෙන යනවා නං කීබෝඩ් එකේ කීස් වල දාර ස්ක්‍රින් එකේ වදින සීන් එකක් වෙනවා. ගොඩක් කල් එහෙම උනාම...
  5. NEMISIS

    SLT updated their site with new fibre packages

    SLT එවුන් ඔය පැකේජ් සෙට් එක අන්ලිමිඩඩ් කරොත් starlink අරගෙන වැඩක් නැහැනේ බන් Fibre වල රිලයබිලිටි එක ගහන්න විදියක් නැහැ
  6. NEMISIS

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    වයිරස් ගාඩ් ඕන නැහැ, මැක් වල එහෙම ලේසියෙන් වෙන ප්‍රොසෙස් එකක් රන් වෙන්න බැහැ, එක එක සෙකියුරිටි ෆීචර් තියනවා. උඹ විසින්ම මොකක් හරි නොදන්න මගුලක් රන් කරගත්තොතින් ඇරෙන්න. Compliance සීන් වලට වයිරස් ගාඩ් ඕන වෙනවා නං මොනවා හරි දා ගන්න එහෙම නැත්තං ඕන නැහැ ඩේට යූසේජ් එකෙ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕක සමහර...
  7. NEMISIS

    Ubuntu os

    කරන්න හදන්නෙ මොකද්ද කියලා කියන්න මෙහෙම කියලා අපිට තේරෙන්නෙ නැහැනේ මොකද්ද කරන්නෙ කියලා උඹට ubuntu os එක ඇතුලෙ කන්ටේනර් දෙකක සර්විස් රන් වෙනවා locally ඇක්සස් කරගන්න පුලුවන් වෙන්න port forwarding එකක් ඕන වෙන්න පුලුවන් රාස්බෙරි එක ඇතුලෙ සර්විස් එකක් රන් වෙනවා port 8080 වල ඒක port 80 වලින් ගෙදර...
  8. NEMISIS

    Ubuntu os

    මොකද්ද කරන්න ඕන OS ලෙවල් එකෙන් කරන්න ඕන නං iptables වලින් පුලුවන් වෙයි මම හිතන්නෙ එලියෙන් එන ට්‍රැෆික් එකක් හැඬල් කරන්න නං රවුටරෙන් and/or nginx එකක් reverse proxy සෙටප් එකකින් කරා නං හරි කියලා මට හිතෙන්නෙ
  9. NEMISIS

    SLT updated their site with new fibre packages

    මුලින්ම දාල තියෙන එකේ තියෙන්නෙ *terms and conditions apply කියලා නේ ඒකට ලින්ක් එකක් දාලා නැහැ
  10. NEMISIS

    Dialog taking Your Data on your Mobile?

    මහ බැංකුවෙන් Guideline එකක් දීලා තියනවා බෑංකින් ඇප් comply කරන්න ඕන විදිය කියලා. බැංකුවෙන් හරි (වෙන කම්පැනියකින් බැංකුවට) හරි හදන ඇප් එක ඒ සේරටම comply වෙන්න ඕන නැත්තං ඒ ඇප් එක/version එක ස්ටෝ එකට දාන්න බැහැ. මම හිතන්නෙ එහෙම දැම්මොතින් CB එකෙන් ඒ බැංකුවට දඩ ගහන්න හරි මොනවා හරි කේස් එකක් අදිනවා...
  11. NEMISIS

    Dialog taking Your Data on your Mobile?

    මොනවා හරි ඩවුන්ලෝඩ් කරාම ඒක සේවු කරන්න වගේද දන්නෙ නැහැ ඕක ඕන. බිල් එකක් හරි රිසිට් එකක් වගේ හැබැයි හරියට ඇප් එක හදනවා නං ඒ පර්මිශන් එක ඕන වෙලාවෙදි තමයි ඕක ඉල්ලන්න ඕන, හැබැයි මහ ලොකුවට UX කියලා දාගෙන ඉන්න එවුන් ඕව දන්නෙ නැහැ දැම්මත් කම්මැලි ඩිවලොපර්ස්ලා ලේසියට ඕක ඇප් එක ඔපන් කරද්දිම සේරම...
  12. NEMISIS

    Personal loan help

    ගොඩක් ප්‍රයිවෙට් බැංකු වල ඕන නැහැ, සමහර වෙලාවට ලොකු ගානක ලෝන් එකක් ගන්නවා නං ඕන වෙන්න පුලුවන් ඒත් සාමාන්‍යෙන් එහෙම අහන්නෙ නැහැ ගවර්මන්ට් බැංකු නං මොනවා උනත් ගැරන්ටර්ස්ලා අහනවා සාමාන්‍යෙන් බැංකු වල කම්පැනි ලිස්ට් තියනවා (ප්‍රයිවෙට් කම්පැනි එහෙමත් ඒ ලිස්ට් වල තියනවා) ඒ ලිස්ට් වල තියන කම්පැනි වලට...
  13. NEMISIS

    SLTMobitel, Unlimited Packages - FUP Removed?

    ඔවු ඔවු ඒක තමයි මම මාරු කරන්නම ගිහින් අන්තිමට හිතුවා මේක තියාගන්නවා කියලා මොකද දැන් පොඩි වැඩක් කරගෙන යනවා CCTV වල රෙකෝඩින් ටික Google drive එකට auto upload වෙන්න home server එකෙන්. එතකොට ඩේට සෑහෙන්න ඕන වෙයි. සමහරවිට Starlink එහෙම තව ටිකක් ආවම ඕවයෙ ලිමිට් ස්පීඩ් එහෙම වැඩි කරාවි
  14. NEMISIS

    WIfi Camera & SLT Router

    ඔය ප්‍රශ්නෙ මටත් තියනවා. මම හිතාගෙන ඉන්නෙ ගෙදර වෙනම WiFi නෙට්වර්ක් එකක් හදන්න කියලා Camera + Smart home devices වලට විතරක්. ඒක වෙනම චැනල් එකක ඔපරේට් වෙන්න සෙට් කරගන්න පුලුවන්ද කියලා බලන්න ඕන. මම දැනට හිතාගෙන ඉන්නෙ අලුත් AP එකක් ගහලා ඒක SLT රවුටරේට කේබල් එකකින් කනෙක්ට් කරලා ඒ AP එකට තව රිපීටර්...
  15. NEMISIS

    Personal loan help

    උඹේ සැලරියෙන් 60%ක් වාරිකේ හැදෙන විදියට ලෝන් ගන්න පුලුවන්. ක්‍රෙඩිට් කාඩ් එහෙම හරි තව ලෝන් ලීස් අනං මනං තියනවා නං 60% තවත් අඩු වෙනවා තව ලෝන් එක 10M වලට වඩා වැඩි නං තව මොනවා හරි කන්ඩිශන් තියෙන්න පුලුවන් කාලෙ අනුව පොලී අනුපාතෙ සෙට් වෙන්නෙ නිකන් ඔය online loan calculator එකකට දාල හදලා බලන්න කීයක්...
  16. NEMISIS

    වැඩ්ඩෙක් ඉන්නවා නම් මේ iq ගාන හදන්න

    ඔය හිස්තැන් ටික නං ඉරි කෑලි වලින් තියෙන්නෙ සරලව දීලා තියන ටිකෙන් පුරවලා Make sense වෙන පැටන් එක එන එක උත්තරේට ගත්තා නං හරි නේ එතකොට මෙහෙම එන්නෙ a) abbabaaabbba b) bbbabaaabbaa c) abbbbaabbbba d) bbbbbaabbbaa මට පේන්නෙ උත්තරේ c (abbb) කියලා, aabbbb රිපීට් වෙන පැටන් එකක්
  17. NEMISIS

    Questions අලුත්ම Honda Vezel එකක්

    ඒ පරන එකේ නේ ගියර් බොක්ස් සහ ඩුවල් ක්ලච් කේස් එක මූ කියන්නෙ මේ අලුත් මොඩල් එකනේ. ඒකෙ එහෙම ප්‍රශ්න නැහැනේ උඹ වාහනේට ආස නං, ගත්තානං හරි කියලා හිතෙනවානං ඉඩමක් විකුනලා වාහන ගන්න එක අපරාදෙ ඒක නිසා ඔය තියන වාහන දෙකෙන් එකක් විකුනලා මදි පාඩුවට රෝලක් ගහලා අලුත් එක ගත්තනං හරි නේද ගෙදර සේරම අය වාහන...
  18. NEMISIS

    SLTMobitel, Unlimited Packages - FUP Removed?

    එහෙම ප්‍රශ්නයක් නැහැ බන් හැබැයි ගෙදර මම විතරයි Internet use කරන්නෙ, වැඩ කරන වෙලාවෙ මම විතරක් වගේ තමයි යූස් කරන්නෙ දැන් 20 එකෙන් නං TV එකේ YT/Netflix බලද්දි උනත් මගේ වැඩ ටික කරගන්න පුලුවන් අවුලක් නැතිව ඕක දැනෙන්නෙ ලොකු ෆයිල් එකක් වගේ ඩවුන්ලෝඩ් කරද්දි තමයි. ඒත් ෆිල්ම එහෙම stream කරන නිසා ඒ වගේ...
  19. NEMISIS

    SLTMobitel, Unlimited Packages - FUP Removed?

    ස්ට්‍රිම් කරන එකෙක්ට වගේ නං මදි වෙනවා ඇති හැබැයි මම අවුරුදු 3ක් විතර මම ඔය 8Mbps එකෙන් full time WFH කරා (IT/SE field), නෙට්ෆ්ලික්ස්/YT එහෙමත් කිසි අවුලක් නැතිව යූස් කරා, Game එහෙමත් DL කරනවා නතිරම දැන් SLT 20Mbps එක තියෙන්නෙ ඒකෙත් ඔය වැඩ ටිකම කරනවා ඒත් ප්‍රශ්නයක් වෙලා නැහැ සාමාන්‍යෙන් මගේ...
  20. NEMISIS

    SLTMobitel, Unlimited Packages - FUP Removed?

    FUP නැති Unlimited පැකේජ් තියනවා හැබැයි ඒ හැම එකේම ස්පීඩ් ලිමිට් කරලා තියෙන්නෙ. ඩයලොග් එකේ 8Mbps එකක් තියනවා. මේකෙ Teams/Google meet/Zoom වලට ලිමිට් එක ඇප්ලයි වෙන්නෙ නැහැ. ඒක උන් කියලා නැහැ ඒ උනාට මුන්ගෙ 2Mbps unlimited එකෙන් උනත් 7-8 දෙනා ඉන්න Zoom call එහෙම කිසිම අවුලක් නැතිව වැඩ කරනවා SLT...

    No contents