මමත් පාවිච්චි කරන්නෙ ඩයලොග්
ගෙදරදි(බලංගොඩදි) ස්පීඩ් උපරිමයි. ඒත් කොළඹදි(බෝඩිමට ගියාම) පට්ටම ස්ලෝ.
මේකනෙ මචං.
උන් දැනගන්න ඕනි එක ටවර් එකක් පාවිච්චි කරන මිනිස්සු ගාන වැඩි වෙද්දි ඒ ටවර් එක තවත් පවර් පුfල් කරන්න.
ඔය ස්පීඩ් මදි සීන් එක උන්ට කම්ප්ලේන් කරපන්.
එතකොට උන් ඇවිත් ඒක හදනවා